1. rsmadhushanka

    තේ කොළ බිස්නස්

    මචන් මන් බිස්නස් එකක් පටන් ගන්න හැදුවේ තේ කොල උඩරටින් ගෙනල්ලා කොළඹ විකුනන්න. ෆැක්ට්‍රි එකකින් ලූස් අරගන පැකට් කරලා පොඩි කඩවලට දාන්න බැලුවේ.මේ ගැන දන්න අය ඉන්නවනම් මට පටන්ගන කරගන යන්න අයිඩියා හෙල්ප් එකක් දෙනවද?
  2. rsmadhushanka

    Shihan Mihiranga Old album before "Dreamz of Shihan"

    macho ..kauruhari gaawa thiyanawada shihan superstar enna kalin karapu music album eka? man gaawa kalin thibuna..dan hoyaganna na
  3. rsmadhushanka

    Tourism Help

    මචන් මට ලොකු idea එකක් තියනව මේ ජොබ් කෙරුවාව අතෑරලා Tourism එකට බහින්න..මම ගාව මේ වෙනකොට තියෙන්නෙ හොන්ඩ GP1 කාර් එකක්.කඩ්ඩත් අව්ලක් නෑ.. දන්න කෙනෙක් මට හෙල්ප් කරනවද කොහොමද ස්ටර්ට් කරන්නෙ කියලා..මන් උපරිම කට්ටක් මගෙ දියුනුව වෙනුවෙන් කන්න රෙඩි මචන්. ලොකු උදව්වක්

    No contents