Tourism Help

rsmadhushanka

Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    මචන් මට ලොකු idea එකක් තියනව මේ ජොබ් කෙරුවාව අතෑරලා Tourism එකට බහින්න..මම ගාව මේ වෙනකොට තියෙන්නෙ හොන්ඩ GP1 කාර් එකක්.කඩ්ඩත් අව්ලක් නෑ.. දන්න කෙනෙක් මට හෙල්ප් කරනවද කොහොමද ස්ටර්ට් කරන්නෙ කියලා..මන් උපරිම කට්ටක් මගෙ දියුනුව වෙනුවෙන් කන්න රෙඩි මචන්. ලොකු උදව්වක්
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Me dawas walanam epa bn ,thwa poddk hoyala balal danna aygenut ahla wadet bahapn bn