1. Mr. Black

    Megavideo

    මම මේ කියන්න යන site එක Megavideo,VideoBB,Loombo,....වගේ sites use කරන අයට හුගක් වැදගත් වේවි. හුගක් කට්ටිය මේ site වල Players වල limit පැනපුවම කරන්නේ router එක restart කරන එක. ඔය වැඩේ router එකට හොද නැ. කොහොම උනත් අදින් පස්සේ කට්ටියට එක කරන්න වෙන්නෑ. මොකොද, http://www.sheepser.com/ මේ site එකේ...
  2. Mr. Black

    එළකිරි පොරවල්

    Tv Shows බලන, එවල ජීවත් වෙන , Episodes එනකන් පිස්සුවෙන් වගේ ඉන්න කට්ටිය එළකිරි එකේ ඕන තරම් ඉන්නවා! ඉතින් මමත් tv shows 30ක් විතර බලන අමර පොරක් තමා. මට වඩා පොරවල් එළකිරි එකේ ඕන තරම් ඇති. දැන් මම ඒ පොරවල් වලට ආරාධනා කරනවා. tv shows ගැන ඒගොල්ලෝ දන්න දේවල් අපේ සෙට් එක එක්ක බෙදා ගන්න කියල. මොකද...

    No contents