1. T

    පරණ ෆොටෝස්

    පරණ ෆොටෝස් ටිකක් ලැබුනා. පලවෙනි හැදුනුම්පත ඉසුරුමුණිය අපි දැන් බොන්න සෙට් වෙන dutch hospital එක කට්ටිය ගාව තියනවා නම් මේ වගේ පරණ ඒවා දාගෙන යන්න
  2. T

    Legal හෙල්ප්

    Legal advice ඔනී. මම A කියන private bank එකේ work කළා contract basis අව්රුද්දෙන් අව්රුද්ද renew කරගෙන මගේ permanent employer වෙන්නේ B කියන company එක මට එකෙන් අයින් වෙන්න ඕන උනා. පස්සේ මම මාසයක් medical leave ගත්තා. ඊට පස්සේ මගේ permanent employer ට letter එකක් email කළා. උන් කිව්වා අව්ලක් නෑ...
  3. T

    උණවටුන පැත්තේ

    උණවටුන පැත්තේ හොඳ budget restaurants/ Hotels ගැන දන්නා කව්රු හරි ඉනන්වද? one night ඉන්න :cool::cool: කෑම ඔක්කම එක්ක ඕනේ ඒ පැත්තේ කෙල්ලෙක් එක්ක එහෙම යන එක රිසක් ද? :sorry::sorry::sorry::(:(:( මම යි කෙල්ල යි විතරයි යන පොඩි ට්‍රිප් එකක් ;) prices එහෙම කොහොමද වෙයි ද දන්නා කට්ටිය හෙල්ප් එකක් දෙන්න
  4. T

    කව්ද මේ ? දන්නවා ද?, අඳුනනවද ? මොන වගේ dial එකක් ද?

    කව්ද මේ ? දන්නවා ද?, අඳුනනවද ? මොන වගේ dial එකක් ද? :P:P:P:P:P:P:P:P:P:P
  5. T

    rmv එකේ වැඩ

    කව්රු හරි rmv එකේ වැඩ කරනවා ද ? මට පොඩි help එකක් ඕනේ මම bike ,car වලට trail පෙන්නුවා ,හබඊ මගේ car එකේ trail එක මම fail ..... කට හරි පුලුවන්නම් මට උදව් කරන්නකෝ එක pass වෙන්න විදියක් මට අයෙත් එකට ගිහින් දටෙස් අරගන්න බෑ..එකට දවස් ගානක් යනවා .. ඇතුලේ වැඩ කරන කට හරි කියල කර ගන්න පුලුවන්නම්...

    No contents