Legal හෙල්ප්

The මැස්සා

Junior member
  • Jul 8, 2011
    29
    6
    8
    Legal advice ඔනී.

    මම A කියන private bank එකේ work කළා contract basis අව්රුද්දෙන් අව්රුද්ද renew කරගෙන
    මගේ permanent employer වෙන්නේ B කියන company එක

    මට එකෙන් අයින් වෙන්න ඕන උනා.
    පස්සේ මම මාසයක් medical leave ගත්තා.
    ඊට පස්සේ මගේ permanent employer ට letter එකක් email කළා.
    උන් කිව්වා අව්ලක් නෑ A bank එකට ගිහින් keys/ documents බාර දීල යන්න කියල...
    එකේ inventory මම මේන්ටේන් කළා. (Stationery)
    Inventory එක තිබ්බේ PC නෙමෙයි cards වල (Bin Cards වගේ)
    මම job එකට එද්දී මට එක බාර දුන්නා ගානට
    දැන් ඕක නැති වෙලා.
    So උන් කියනවා යද්දී ඒ විදියටම දීල යන්නලු.
    නැති උන එකක් මවන්න විදියක් නෑනේ.
    හෙව්ව්ව පස්සේ මමත් ගිහින් but, තිබ්බේ නෑ කොහෙවත්.
    පස්සේ මම කිව්වා එකේ තියන in /out /issued stock count 2018 ඉඳල හදල දෙන්නම් කියල excel එකක up to date.
    ඒකට ඕන data/information තියනවා
    (issue කරද්දී form එකක් දෙනවා ඒවා ඔක්කම තියනවා , බඩු ගෙනාපු bills තියනවා )

    එ ඔක්කම 2018 ඉදලා හදල දෙන්න මම පොරොන්දු උනා (වාචිකව)

    ඊයේ පෙරේදා මට දැනගන්න ලැබුන ඒ නැති උන ඒවා හම්බ උනා කියලා.
    මම එකේ fill කරපු ඒවා 100% ක් හරියට කරලා නෑ.

    හැබය් දැන් බඩු තියනවා. උන් කියනවා මට මේකට legal action ගන්නවා කියලා..

    මට A bank එකෙන් direct කතා කරන්නේ නෑ.

    B එකේ HR එකෙන් තමා කතා කරන්නේ, වද දෙන්නේ දැනුත් excel එක ඉල්ලලා.

    හේතුව, උන්ට එක ඉස්සරහට වටිනවා excel එකකින් maintain කරන එක

    මම එක දැන් දෙන්න අවශ්‍ය නෑනේ???

    නැති උන එක ලැබුනානෙ දැන්...

    අනිත් එක නැති උන cards හැම මාසෙම Assit. Manager එක බලලා sign කරන්න ඕනේ, ඌ මස 12ක් sign කරලත් නෑ. ඌම තමයි දැන් case එක අව්ස්සන්නේ.

    මේ වගේ inventory එකක් (job description එකේ තියන) හරියට maintain කාලෙ නෑ කියලා action එකක් ගන්න පුළුවන් ද?

    එහෙමනම් උන්ට මට විරුද්දව ගන්න පුළුවන් legal actions මොනාද ?

    මට මොනාද කරන්න පුළුවන් උන් legal actions ගත්තොත්??
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    Mm legal dewal nam danne na ,

    But mm nam hithanne excel eka hadala dunnoth hodai , mokada api gaththa dewal mewa , ewata una dewal dan baradena ewa hama ekama eke thiyanawane. ubta baya nathuwa katha karanna puluwan , anith eka uba excel eka hadala denna adi madi krnakota un hithanawa athi methana mokak hari wela athi kiyala.

    Da oka shape wela nkn indala thawa aurudu ganakin ahuwoth ehema ko kyla , legal action aragena , nikn case ekak wenwane
     
    Excel ekak dan one na ne machan. Nathi una eka labila tyenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Excel sheet eka fk karala email karapan managerta kela wennabune sign karala tiyenne
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම දන්නා තරමින් නම් ඕක වෙන්නේ මෙහෙමයි.

    ආයතනයකින් resign වෙන කොට clearance ෆෝරම් කියල එකක් තියෙනවා.

    එකෙන් උඹට returnable දේවල් ආපහු භාර දෙන්න ඕන. කැඩිලා, නැතිවෙලා තියෙන ඒවාට උඹ ගෙවන්න ඕන. ( හුගක් වෙලාවට ෆයිනල් payable එකෙන් අඩු කරනවා ).

    ඔය ඔක්කොම කරලා clearance documents handover and accept ස්ටෙප්ස් කරලා ඉවරනම් අයෙත් අරක නෑ , මේක නෑ ගාන්ඩ බෑ කොම්පැනියට.

    (උඹට කොම්පැනියෙන් දීපු returnable resources clearance ෆෝරම් එකට දාන්ඩත්, ඒ එකින් එකට චෙක් කරලා ආපහු භාර ගන්න එකත් උන්ගේ වගකීම. ඒකට උත්තර දෙන්න උඹ බැදිලා ඉන්නවා )
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    The මැස්සා;25358982 said:
    Legal advice ඔනී.

    මම A කියන private bank එකේ work කළා contract basis අව්රුද්දෙන් අව්රුද්ද renew කරගෙන
    මගේ permanent employer වෙන්නේ B කියන company එක

    මට එකෙන් අයින් වෙන්න ඕන උනා.
    පස්සේ මම මාසයක් medical leave ගත්තා.
    ඊට පස්සේ මගේ permanent employer ට letter එකක් email කළා.
    උන් කිව්වා අව්ලක් නෑ A bank එකට ගිහින් keys/ documents බාර දීල යන්න කියල...
    එකේ inventory මම මේන්ටේන් කළා. (Stationery)
    Inventory එක තිබ්බේ PC නෙමෙයි cards වල (Bin Cards වගේ)
    මම job එකට එද්දී මට එක බාර දුන්නා ගානට
    දැන් ඕක නැති වෙලා.
    So උන් කියනවා යද්දී ඒ විදියටම දීල යන්නලු.
    නැති උන එකක් මවන්න විදියක් නෑනේ.
    හෙව්ව්ව පස්සේ මමත් ගිහින් but, තිබ්බේ නෑ කොහෙවත්.
    පස්සේ මම කිව්වා එකේ තියන in /out /issued stock count 2018 ඉඳල හදල දෙන්නම් කියල excel එකක up to date.
    ඒකට ඕන data/information තියනවා
    (issue කරද්දී form එකක් දෙනවා ඒවා ඔක්කම තියනවා , බඩු ගෙනාපු bills තියනවා )

    එ ඔක්කම 2018 ඉදලා හදල දෙන්න මම පොරොන්දු උනා (වාචිකව)

    ඊයේ පෙරේදා මට දැනගන්න ලැබුන ඒ නැති උන ඒවා හම්බ උනා කියලා.
    මම එකේ fill කරපු ඒවා 100% ක් හරියට කරලා නෑ.

    හැබය් දැන් බඩු තියනවා. උන් කියනවා මට මේකට legal action ගන්නවා කියලා..

    මට A bank එකෙන් direct කතා කරන්නේ නෑ.

    B එකේ HR එකෙන් තමා කතා කරන්නේ, වද දෙන්නේ දැනුත් excel එක ඉල්ලලා.

    හේතුව, උන්ට එක ඉස්සරහට වටිනවා excel එකකින් maintain කරන එක

    මම එක දැන් දෙන්න අවශ්‍ය නෑනේ???

    නැති උන එක ලැබුනානෙ දැන්...

    අනිත් එක නැති උන cards හැම මාසෙම Assit. Manager එක බලලා sign කරන්න ඕනේ, ඌ මස 12ක් sign කරලත් නෑ. ඌම තමයි දැන් case එක අව්ස්සන්නේ.

    මේ වගේ inventory එකක් (job description එකේ තියන) හරියට maintain කාලෙ නෑ කියලා action එකක් ගන්න පුළුවන් ද?

    එහෙමනම් උන්ට මට විරුද්දව ගන්න පුළුවන් legal actions මොනාද ?

    මට මොනාද කරන්න පුළුවන් උන් legal actions ගත්තොත්??

    "A" had a contract directly with you or with "B"? Anyway, there is hardly anything an employer can do with legal actions against employee negligence unless those managers like to get their *sses screwed by the defendant lawyers in the courts. They are simply trying to scare you. All they can do is not giving you a service letter. And if they have not paid anything due, simply make a complaint at the labor office.
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0

    In normal cases, if the employee asks, does a company require to give a service letter?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    In normal cases, if the employee asks, does a company require to give a service letter?

    Yes, why not. But, depending on the organisation, the employee needs to make a request to issue a service letter. The standard practice is the employer does not deny to issue a service letter unless, you have been fired from that organisation.
     
    Last edited:
    • Like
    Reactions: Vaharai

    So, if I got fired, I don't get a service letter as well? That's just awful.

    Imagine this. You worked for an organization for 10 years and then you got fired. So, if the company want, can they refuse to give you a service letter even after you made a request?
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    So, if I got fired, I don't get a service letter as well? That's just awful.

    Imagine this. You worked for an organization for 10 years and then you got fired. So, if the company want, can they refuse to give you a service letter even after you made a request?

    No, Still You can request for a service letter from the company, and they will give you a letter, stating your period of employment, job title etc according to their standard format.

    But, there are chances of stating that you have been asked to leave from the company with a reason in your service letter,(if they opt to do so) which is not a good thing.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    In normal cases, if the employee asks, does a company require to give a service letter?

    AFAIK, If your work falls under the Wages Board Ordinance, then your employer is legally bound to give you a service letter whatever is your reason to resign. But if your work falls under the Shop and Office Employees Act, no, then the employer is not bound to provide you with a service letter.
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    No, Still You can request for a service letter from the company, and they will give you a letter, stating your period of employment, job title etc according to their standard format.

    But, there are chances of stating that you have been asked to leave from the company with a reason in your service letter,(if they opt to do so) which is not a good thing.

    Ela. Good to know.

    AFAIK, If your work falls under the Wages Board Ordinance, then your employer is legally bound to give you a service letter whatever is your reason to resign. But if your work falls under the Shop and Office Employees Act, no, then the employer is not bound to provide you with a service letter.

    I hv no idea what those laws are.
    Tomorrow is Labour day. :D
     
    Last edited:

    The මැස්සා

    Junior member
  • Jul 8, 2011
    29
    6
    8
    මම දන්නා තරමින් නම් ඕක වෙන්නේ මෙහෙමයි.

    ආයතනයකින් resign වෙන කොට clearance ෆෝරම් කියල එකක් තියෙනවා.

    එකෙන් උඹට returnable දේවල් ආපහු භාර දෙන්න ඕන. කැඩිලා, නැතිවෙලා තියෙන ඒවාට උඹ ගෙවන්න ඕන. ( හුගක් වෙලාවට ෆයිනල් payable එකෙන් අඩු කරනවා ).

    ඔය ඔක්කොම කරලා clearance documents handover and accept ස්ටෙප්ස් කරලා ඉවරනම් අයෙත් අරක නෑ , මේක නෑ ගාන්ඩ බෑ කොම්පැනියට.

    (උඹට කොම්පැනියෙන් දීපු returnable resources clearance ෆෝරම් එකට දාන්ඩත්, ඒ එකින් එකට චෙක් කරලා ආපහු භාර ගන්න එකත් උන්ගේ වගකීම. ඒකට උත්තර දෙන්න උඹ බැදිලා ඉන්නවා )

    උබ කියන එක ඇත්ත. එත් මචන් මෙක නැතිවෙලා තියෙන්නෙ මම නිවාඩු හිටිය දවස් වල. මම යනකොට තිබ්බා. අනික දැන් ඒක ලැබිලත් මුන් ඒක වෙනුවට මට හදන්න කිව්ව excel එකයි ඉල්ලන්නෙ.
    මම Inventory එක complete නොකර අයින් උනොත් උන්ට action එකක් ගන්න පුලුවන් ද?
    මට salary වත් service letters වත් ඔනේ නැ. Clearance documents ඔන වෙන්නෙ උන්ටනෙ. මට ප්‍රශ්නයක් වෙයි ද?
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Nathi una eka hambunaa nan aaye ekak illala legal action ekak ganna garound ekak naa
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    The මැස්සා;25360789 said:
    hahaha
    eunata mun legal action mona wage ewa gani da danne na ne
    බය වෙන්න එපා, නැති උනේ කාඩ් එකක් නම් ඒ වෙනුවට එක්සෙල් වලින් හදන්න ඕන නැහැ
    උන්ට එක්සෙල් වලින් ඕන නම් උඹ කියපන් උඹට සල්ලි ඕන කියලා
    ලක්ෂයක් දෙකක් ඉල්ලපන්
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    The මැස්සා;25360744 said:
    උබ කියන එක ඇත්ත. එත් මචන් මෙක නැතිවෙලා තියෙන්නෙ මම නිවාඩු හිටිය දවස් වල. මම යනකොට තිබ්බා. අනික දැන් ඒක ලැබිලත් මුන් ඒක වෙනුවට මට හදන්න කිව්ව excel එකයි ඉල්ලන්නෙ.
    මම Inventory එක complete නොකර අයින් උනොත් උන්ට action එකක් ගන්න පුලුවන් ද?
    මට salary වත් service letters වත් ඔනේ නැ. Clearance documents ඔන වෙන්නෙ උන්ටනෙ. මට ප්‍රශ්නයක් වෙයි ද?

    බෑ .

    නැති වෙච්ච එක හම්බෙලා නම් එච්චරයි. උඹ ඒක update කරලා නෑ කියලා උඹට විරුද්දව නඩු දාන්ඩ බ. ඒක internal inquiry එකක් හරහා විසද ගන්න ඕන ප්‍රශ්නයක්. (උඹට පවරපු රාජකාරියක් නොකරපු එක )

    උන්ට , උඹට ගෙවන්ඩ තියෙන payable හෝල්ඩ් කරලා, වෙන කෙනෙක් දාල update කරන එක කරවන්ඩ පුළුවන්.

    හැබැයි , උඹ කරලා තියෙන වැඩෙන් උන්ට financial loss එකක් , පාඩුවක් වෙලා තියනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් උඹට විරුද්දව civil නඩුවක් දාල proceedings වලට යන්න පුළුවන්.

    තව එකක්, මේකෙදි සම්පුර්ණ වගකීම උඹටම එන්නේ නෑ , උඹේ supervisor monthly record authorize කරන්න තියෙන නිසා . ඌ ඒ වැඩේ monthly ක‍රා නම් report මිසින්ග් වෙන්නේ එක මාසෙක විතරයි. මේකෙදි උඹේ supervisor ටත් කේස් එකක් වැටෙනවා, උඹ දාල තියන විස්තර හරි නම්.