1. H

    උඹල දන්න හොද සම පිලිබද දොස්තරල ඉන්නවද.?

    උඹල දන්න හොද සම පිලිබද දොස්තරල ඉන්නවද.? මචංලා මගෙ මූණෙ හුගක් කල් ඉදන් කුරුලැ ඈව්ත් හරිම කරදරයි.. වෑඩේ හරි යන පාටකුත් නෑහ.. ඒක නිසා මම කල්පනා කරේ තව කල් යන්න කලින් දොස්තර කෙනෙක්ට පෙන්නන්න.. නවලෝකෙ ඉන්න කවුරුහරි ඩොක්ටර් කෙනෙක් දන්නවද? මේ ඒරියා එකට් අදාල ...මම ඉන්නෙ මාලබෙ.. පොඩ්ඩක් බලල කියහන්...

    No contents