1. lulitha

    මගේ bot ඒක.....

    උත්සාහයක් සපල උනා. ඹ්නෙම ලිනක් එකකට views ගන්න පුලුවනි. බලලම ‌ඉන්න.. web viewing bot v0.1 YwzclO8r3tE
  2. lulitha

    Help Me to select a Hosting

    Brozz.. What is the Low pricing, better look, Eazy design as well as ad-sens or ad networking support best provider from bellow list to start a Blog? Blogger.com weebly.com wordpress.com wix.com or any other??????
  3. lulitha

    Fiverr Cash Withdraw Help !!!

    මෙචා්.... Fiverr cash අතට ගන්න දැනට තියන ෙල්සිම / ෙහාදම විදිය ෙමාකක්ද
  4. lulitha

    Kendara Software eka

    Sahola hadissi seen ekak Star Kendara Software eka Tiyana kenek denawada?
  5. lulitha

    Car Help

    Suzuki ALto Renult kwid geely panda cross හරි .. සෙහා්ලා. පාවිච්චි කරන අය කියන්න කෝකද හොද කියල
  6. lulitha

    eco ගල් - Help

    සහෝ.. සුබ අලුත් අවුරැද්දක් වේවා.... ඉන්නවද eco ගල් කරන කෙනෙක්. මට eco ගල් ඹ්නෙ කරල තියනව. කුරැණෑගල. අලව්ව. කෑගල්ල අවට නම් හොදයි... තියන කෙනෙක් ඉන්නවනම් කියපල්ල. 2000ක් විතර ගන්න...
  7. lulitha

    Adsense සිංහල

    මචං Adsense ලගෙ terms වල තියනව සිංහල වලට Support නෑ කියල. ඒත් හුගක් සිංහල සයිට් වල google adsens Ads තියනව. මොන හරුපයක්ද බන් මේ..ඇහුවම කියනව ඒ සයිට් යම් දුරකට Eligible කියල. මොකක්ද බන් ඒ....
  8. lulitha

    KM Player එකේ ads Remove කරන විදිය

    KM Player එකේ ads Remove කරන විදිය -Hz7wgFccuE KM Player එකේ ඇඩ් නිසා ඹබේ Data නාස්ති වෙනවා සේම කරදරකාරී Player එකක් වෙනව. එම අපහසුතාවයන් මගහරවාගන්න හැටි මේම Videoඑකෙන් පැහැදිලි කරනවා.. Path : C:\KMPlayer\Logo File : index.htm
  9. lulitha

    අකක්ගේ එක...

    ගෙවල් ලග අක්ක කෙනෙක් ඉන්නව... මේකි කලුවට කලුවෙ හිටියෙ. දැන් පට්ට සුදු වෙලා යකු.. නිකමට ඇහුව කිව්වෙ නෑ බේත.... අද ආපහු පාරක් ඇහුව.. මෙන්න මේ දෙක කිව්ව. කව්රැත් ඉන්නවද මේව පාවිච්චි කරපු. http://www.ebay.com/itm/162436837722?ssPageName=STRK:MESELX:IT&_trksid=p3984.m1555.l2649...
  10. lulitha

    Car help

    සහෝ උදව්වක් ඕනෙ. . සෑහෙන ආසාවක් තියනව කාර් කට්ටකට බහින්න. ඇත්තටම මගෙ අතේ තියෙන්නෙ 5යි. ජපන් බඩු හොදයි කියල සමහරු කියනව. Daihatsu charade වගේ ඒව නම් ඔය බජට් එකට තියනව නේද, මම ගන්න හදන පලවෙනි වාහනේ නිසා පොඩි බයකුත් තියනව. 5කට විතර හොයාගන්න පුලුවන්, තෙල් කරන, ac තියන, ටිකක් පෙනුම තියන බාන්ඩ ටිකක්...
  11. lulitha

    Fixed deposit help

    මචංල 4lk ක් විතර මාසෙකට ගානක් එන විදියට fixed පාරක් දාන්න හොද rates තියන තැනක් දන්නවද. Asian finance එක කෝමද(10%) ... උබල fixed කරපු හොද තැන් මොනවද... help
  12. lulitha

    WEB එකක් හදන්න....

    මචං... WEB එකක් පටන් ගන්න කියල බැලුවෙ.. අදහස තියෙන්නෙ නම් Wordpress . ඒක ටිකක්හොදයි වගේ. මොකද කට්ටියගෙ අදහස.....
  13. lulitha

    Direct Download Films

    පොඩි වැඩක් පටන්ගත්ත... සප් එකක් දෙනවද මේ පැත්තෙ ඇවිදින්... Direct Download Films https://moovizpot.wordpress.com/
  14. lulitha

    !!!! Free ඊමේල්...... !!!

    හැදුව පොඩි සොට්ටෙයා කෑල්ලක්. මේකෙන් වෙන්නෙ ඊ මේල් යවන එක. විශේෂත්වය තමයි අපේ මේල් එකට ලොග් වෙවී ඉන්න ඹ්නෙ නෑ. Software එක Open කලා යවන්න ඹ්නෙ mail Address එක දුන්න Attachment තියනවනම් ඒවත් එල්ලුව.. යැව්ව. මේක හැදුවෙ C# Language එකෙන් ඒ වගේම Public Mail address එකක් හරහ Google smtp තමයි යවන්නෙ...
  15. lulitha

    පිස්සු හැදෙන Tecnology

    පිස්සු හැදෙන Tecnology 0QNiZfSsPc0
  16. lulitha

    C# උදවිවක් ...............................

    google SMTP Server වලින්. Mail එකක් Send කරන්න බෑනේ... ඉස්සර නම් වැඩකළා...ඇයි මේ.... විසදුමක් දන්න කෙනෙක් ඉන්නවද SmtpClient smtp = new SmtpClient("smtp.gmail.com", 587); ______________________________________________________________________ ප ලි [Fixed] කොල්ලනේ හරි හරි..... මේකයි සීන්...
  17. lulitha

    PlayStore Apps සල්ලි ගෙවන්නැතුව

    PlayStore Apps සල්ලි ගෙවන්නැතුව ඉතිං... ගෙනාව ආයෙත් රෙද්දක්. PlayStore එකේ තියන සමහර Apps වලට අපිට මුදල් ගෙවීමක් කරන්න වෙනව Download කරගන්න. අපේ අතේ මුදල් තැනිනම්.... මොනා කරන්නද..... ඒත් ඒ App එක ඹ්නෙම නම්... ආ... ඒකට තමයි Black Mart තියෙන්නෙ. BlackMart කියන්න‍ෙ Android AppS ලබාගන්න...
  18. lulitha

    කෝ EK Signature...

    මචං . කිරියේ Signature එක දාන්න බෑනේ. මොකක්ද ඉලව්ව. ඒ Page එකට යන්න No Permision කියනවනෙ. දැන් Signature නැද්ද.
  19. lulitha

    Hack Web - Blocked Site වලට යන්න

    කිරිය ඇතුලු සම්භාව්‍ය සයිට් විශාල ප්‍රමාණයක් අපේ Proxy යෙන් Block කරල තියෙන්නෙ(මම ඉන්න තැන). ඉතිං මොනා කියල කරන්නද. එහෙමෙයි කියල කිරියට එන් නැතුව ඉන්ට පුලුව යැ හිටං... ඉතිං ලේසිම සීන් එක තමයි Proxy ය ට පුක්සි කරගෙන ඒක කඩාගෙන එන එක. Proxy දාල Block කරපු ඹ්නෙම සයිට් එකකට මේ විදිහෙන් යන්න...
  20. lulitha

    වරෙල්ල විනාඩි 5කින් Android ඇප් එකක් හදා ගන්න

    වරෙල්ල විනාඩි 5කින් Android ඇප් එකක් හදා ගන්න ඉතිං කෝමද. EK මහ මැතිවරණෙ නැගල යනව නේද. :frown: මගෙ නං බොරැ පොරොන්දු නෑනේ ඹන්න.. :shocked:වරෙල්ල විනාඩි 5කින් ඇප් එකක් හදා ගන්න හැටි තොපට කියල දෙන්න. සීන් එක අල්ල ගත්තම ගේමක් නැතුව වැඩේ දෙන්න පුලුවන්.Eclips, Xamarin, Android Studio වගේ ඒවගෙන්...

    No contents