සිංහල වලට ඇඩ්සෙන් ගන්න බැහැ. යුනිකෝඩ් හරි වෙන මොකක් හරි වෙබ් ෆොන්ට් එකක් හරි තියෙන සයිට් එකකට ඇඩ්සෙන්ස් දැම්මත් ටික කලකින් අන්සපෝටඩ් ලැන්වේජ් කියලා බැන් වෙනවා අනිවාර්යෙන්ම. ඒ කාලේ කවුරැත් සිංහල සයිට් කලේ ධනංජය වෙබ් ෆොන්ට් එක (ගොසිප් ලංකා නිව්ස් එකේ කලින් තිබුන ෆොන්ට් එක) දාගෙන. ඒක කිසි අවුලක් වුනේ නැහැ මොකද ඒකේ සෝර්ස් එක බැලුවම පේන්නේ ඉංග්‍රීසි අකුරැ වලින් නිසා. ඒත් අපේ මොලේ තියෙන අයියලා දිගින් දිගටම ගූගල් ෆෝර්ම්වල ත්‍රෙඩ් දාලා ඕක ගැන අහද්දි ගූගල් එක ඒක නෝට් කර ගත්තා. දැන් ධනංජය වෙබ් ෆොන්ට් එක දැම්ම ගමන් බඩු බනිස්. ඒත් ලංකාවේ උඩම තියෙන සිංහල සයිට්වල ඇඩ්සෙන්ස් දාගෙන ඉන්නේ ඒ අය Premium ඇඩ්සෙන්ස් පබ්ලිෂස්ලා නිසා. Premium අයට ගූගල් එකෙන් ගොඩක් පහසුකම් දෙනවා අනිත් අයට නොදෙ ඒ වගේම චාන්ස් හම්බ වෙනවා. මාසෙට මිලියන ගාණක යුනික් විසිට් තියෙන්න ඕන Premium පබ්ලිෂර් කෙනෙක් වෙන්න.

Google Blogger එකක් හදල ස්පින් කරපු ආර්ටිකල් ටිකක් දාල AdSense ඇප්ලයි කලොත් approve වෙයිද.?