දෙරන TV එකටත් CSN එක වගේ වෙන්න යන්නේ බඩු බනිස්
දෙරණ රුපවාහිනියේ බලපත්‍රය අහෝසි කරන බවට ආණ්ඩුව තර්ජනය කරයි,
සංඛ හා චාතුර දෙරණින් වහා ඉවත් කරන ලෙස බලපෑම්,,
රනිල්ගෙන් දෙරණ බේරා ගැනීමට සංඛ දෙරණින් ඉවත් කරයි,
චාතුරත් ලගදීම ඉවත් කිරීමේ සුදානමක්,
රනිල් ගොයියෝ මේකද මාධ්‍ය නිදහස? :lol::lol::lol: