This is why i Vote JVP

Jul 26, 2011
8,378
730
0
no sinhala land
balapalla ai api JVP ekata chande denna one ai kiyala
1797509_10151856158881467_2101313528_n.jpg

The annual Nawam Perahera of the Colombo Gangaramaya Temple commenced this (14) evening with the participation of President Mahinda Rajapaksa and Opposition Leader Ranil Wickremasinghe.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර අද (14) පස්වරුවේ වීදි සංචාරය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා.

Ai ban jvp eka mewata enne neththe? ai fonseka enne neththe?
JVP ayanam ithin samajawadiyolune. samajawadiyo agam kiyana ewa piliganne nehe.
buddagama ganan ganne nehe jvp eka. eth rate wena dewal walata moonawath dagaththoth chandayakwath ei neda?
:nerd::nerd::nerd::nerd:

meya mahindata kade yana thread ekak bewin - rep laba denna
JVP ekata agamak darmayak nethi unata un buddagama ganan ganne nethi unata kamak ne. mehe bauddayoth nehene. -rep deddi dana msg eken umbalage baudda kama pennapan :lol::lol:
 
  • Like
Reactions: maxboysl

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ඔව් JVP උන්ගේ උබලගේ මහ එකාගේ වගේ බොරු ෂෝ නැහැ තමා?

    ඇයි අවුල්ද?:lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    අර උබලගේ කුඩු අගමැතියා අන්න බුද්ධ පිළිමයක් ඕපන් කරලා..:lol::lol:පින් ඕන කරන්නේ පව් කරන උන්ට නේහ්..:lol::lol:

    1_39019123107E+12.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    රතුපස් වල අහිංසකයෝ තුන් දෙනෙක් වෙඩි තියලා මරද්දී උයාගේ මහින්ද පින්වතා කොහෙද හිටියේ??:lol::lol::lol:
     
    Feb 13, 2014
    78
    4
    0
    මූණ දාල වැඩක් නෑ හුට්ටෝ. හරියට ජීවත් වෙනවනං. ඔය මූණ දාන උන් කරන වැඩ දැක්කම ආගම පුකේ ගහගන්න හිතෙනවා.
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    අනුර නායකයා උනා විතරයි මහින්දගේ බත් බැලයෝ ටික බය වෙලා බඩ යනවා ඩේලි..JVP එකේ වැරදිමයි හොයන්නේ...:rofl::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    අපේ හරක්ටත් සුදු ඇදගෙන මල් වට්ටියක් අරන් ගියොත් ඌ තමා පොර..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපේ හරක්ටත් සුදු ඇදගෙන මල් වට්ටියක් අරන් ගියොත් ඌ තමා පොර..

    අපේ බහුතරයක් හරක් නිසා තමා රන්ගොජා ඔහොම ඇක්ට් කොරල අන්දන්නේ. අපේ එවුන් ඕක දැක්කම අනේ සාදු කියල ගිහින් කතිරෙ ගහනවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනුර නායකයා උනා විතරයි මහින්දගේ බත් බැලයෝ ටික බය වෙලා බඩ යනවා ඩේලි..JVP එකේ වැරදිමයි හොයන්නේ...:rofl::lol::lol::lol:

    ඔව් බන්. දැන් කට්ටිය හෝ ගාල අනුරගේ වැරදි හොයනවා. මම දැක්ක facebook එකෙත් ඌට මද ගහල post දාල තියෙනවා. බලනකොට මෙච්චර හොරා කන ස්ත්‍රී දූෂණ කරන එවුන් ගැන කාටවත් අවුලක් නෑ.

    මර්වින් සිල්වා
    දුමින්ද සිල්වා
    S.B.
    කෙහෙලියේ රම්බුක්වැල්ල
    මහින්දානන්ද අලුත්ගමගේ

    දැන් ඔක්කොටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අනුර කුමාරගේ ජාතකේ ගැන තමයි. අනුරගේ අම්මට අකුරු බෑ කියලත් අපහාස කරලා දාල තිබ්බා එක post එකක්. ඒක ඌට ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි මචන්. ඒ වගේ තැනක ඉඳලා ඔය තැනට ආපු එක ගැන ඌ ආඩම්බර වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    අපේ බහුතරයක් හරක් නිසා තමා රන්ගොජා ඔහොම ඇක්ට් කොරල අන්දන්නේ. අපේ එවුන් ඕක දැක්කම අනේ සාදු කියල ගිහින් කතිරෙ ගහනවා

    ඔව් බන්. දැන් කට්ටිය හෝ ගාල අනුරගේ වැරදි හොයනවා. මම දැක්ක facebook එකෙත් ඌට මද ගහල post දාල තියෙනවා. බලනකොට මෙච්චර හොරා කන ස්ත්‍රී දූෂණ කරන එවුන් ගැන කාටවත් අවුලක් නෑ.

    මර්වින් සිල්වා
    දුමින්ද සිල්වා
    S.B.
    කෙහෙලියේ රම්බුක්වැල්ල
    මහින්දානන්ද අලුත්ගමගේ

    දැන් ඔක්කොටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අනුර කුමාරගේ ජාතකේ ගැන තමයි. අනුරගේ අම්මට අකුරු බෑ කියලත් අපහාස කරලා දාල තිබ්බා එක post එකක්. ඒක ඌට ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි මචන්. ඒ වගේ තැනක ඉඳලා ඔය තැනට ආපු එක ගැන ඌ ආඩම්බර වෙන්න ඕනේ.

    :yes:
     
    • Like
    Reactions: JesonRulez