1. yom

    BOC එකවුන්ට් එකෙන් Malaysia

    Malaysia වල බැන්ක් එකව්න්ට් එකකට BOC හරහා ඔන්ලයින් සල්ලි යාවගන්න ඕනේ. කොහොම ද කරන්නේ?
  2. yom

    Registration of Company වෙබ් එක වැඩ නෑ

    ළඟදි දවසක පාවිච්චි කරාද මේක?
  3. yom

    Kapruka Petti Petti පෙට්ටි පෙට්ටි

    පාවිච්චි කරලා තියේද? ඒකේ ශිපින් ගාස්තු කොහොමද? කොහොම ද process එක වෙන්නේ.. Kapruka global shop එකෙන් වෙනස් වෙන්නේ කොහමද
  4. yom

    විරුද්ධ දේශපාලන පක්ෂයේ අය හොඳ දෙයක් කරාම

    ඒකේ වැරැද්දක් හොයලා, දේශපාලන විරුද්ධ බව පෙන්වන්න ඔබ පෙලඹෙනවා ද? 😊🙏
  5. yom

    Mitsubishi Attrage එන්ජින් මවුන්ට්

    එන්ජින් මවුන්ට් වල කෙස් එකක් තියෙනවා. අලුතෙන් දාන්න වෙයි වගේ. කොම්පැණි එකේ ගිනි ගණන්. මේක කරගන්න හොඳ තැනක් දන්නවා ද?
  6. yom

    Auction Websites

    ජපානෙන් personaly කාර් ඉම්පෝට් කරන්න පුළුවන් Auction වෙබ් සයිට් දන්නවද?
  7. yom

    Twisted End සහිත හෝ සුපිරි අවසානයක් සහිත Movies

    ඉංග්‍රීසි, දෙමළ ,මලයාලම් ඕනේ එකක් දාගෙන යන්න..
  8. yom

    අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද

    මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ගේ මුහුණුපොතෙන්. 📍 .......................................... අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යය. රජය මගින් විශාල...
  9. yom

    etraffic app එක දාගත්තා ද ?

    ලොග් වෙන්න අමාරුයි නේ
  10. yom

    සුභ නව වසරක් වේවා! Happy New Year 2025!

    සුභ නව වසරක් වේවා!
  11. yom

    APIT Tax නව සංශෝධනය

    APIT tax අනුර ගෙනාපු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ කවදා ඉඳන් ද? දෙසැම්බර් මාසේ ත් පරණ විධියටම කැපිලා තිබුණා
  12. yom

    ශිරන්ති ගෝඨා අත්අඩංගුවට ගනී ද?

    සුදා youtube චැනල් එකේ වීඩියෝ එකක් දාල තිබ්බ මේ ගැන. වීඩියෝ එක මෙහෙම ගනී ද, තවත් එක සංදර්ශනයක් වෙයි ද?
  13. yom

    Questions චෙක් පත් මඟින් වතුර බිල ගෙවීම

    මට චෙක් එකක් මගින් වතුර බිල ගෙවන්න ඕනේ. ජලසම්පාදන මණ්ඩලයේ වෙබ් සයිට් එකේ බැලුවා, ගිණුම් තොරතුරු මොකුත් හොයාගන්න නෑ. චෙක් එකේ ලියන්න ඕනේ තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
  14. yom

    ලංකාවේ රාජ්‍ය සේවකයන්ට තනි පුද්ගල ව්‍යාපාර හෝ සමාගම් ලියාපදිංචි කරන්න පුලුවන්ද?

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් ට තනි පුද්ගල ව්‍යාපාර නැත්තං පෞද්ගලික සමාගම් ලියා පදිංචි කරන්න පුලුවන්ද? නීතිමය බාධාවක් තියෙනවද? දන්න කෙනෙක් කියන්න. ස්තුතියි
  15. yom

    දැන් ලංකාව ට රෙදි ආනයනය කිරීමට බාධා තිබේ ද?

    රෙදි වගයක් චීනේ ඉදන් ගෙවන්න පුළුවන් ද
  16. yom

    Free shipping තියෙන AliExpress, Ebay Alternatives

    ali express ebay වල දැන් free shipping ( හෝ සාධාරණ මුදලකට shipping) නොමැති නිසා ඒ සඳහා වන alternatives දන්නවද?

    No contents