Mitsubishi Attrage එන්ජින් මවුන්ට්

yom

Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    එන්ජින් මවුන්ට් වල කෙස් එකක් තියෙනවා. අලුතෙන් දාන්න වෙයි වගේ. කොම්පැණි එකේ ගිනි ගණන්.
    මේක කරගන්න හොඳ තැනක් දන්නවා ද?
     
    • Like
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    පන්චිකාවත්තේ අැති. එහෙම නැත්තං බුෂ් ගහන්න පුළුවන්. එකකට 6000ක් වගේ යනවා
    බුශ් ගහන එක දැන් හරියට කරන උන් නෑ බං. මාස දෙක තුනෙන් කෙල වෙනවා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Company daanna epa semi government Hinda eka horu allagena thiyenne. Ex unimo porak karana garage ekak thiyenawa one nam kiyannan
     
    • Love
    Reactions: yom

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    Genui danna . Nathin nam genna ganna. (Genuine ganan wadi thamai ) Genuine nathi nam OEM danna . 3 cylinder nisa vibration wadi wei . Bush gahana eka set wenne na.
     
    • Love
    Reactions: yom

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    I think so. You can't buy brand new mounts that cheap for any car. For the Outlander, rear motor mount cost me 23K. For the Allion also most of them are over 20K brand new and the gel mount is expensive.

    Sounds about right, relatively cheaper on AliExpress though
     
    • Like
    Reactions: hrm