ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?
ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?
හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..:oo:
ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු...