W995 එකක් විකුනන්න තියෙනවාද? ඉක්මනින් අවශ්‍ය&#
හලෝ කොල්ලනි/කෙල්ලනි,
මා හට Sony Ericsson W995 මාදිලියේ Mobile දුරකථ්නයක් Wanted වී ඇත.
ඔබ ලග එවැනි Mobile දුරකථනයක් විකිණීමට have නම් වහාම මිල සමග මෙහි Post කරන්න.
අවශ්‍ය දේ මෙසේය.
Original Headset
Data Cable
Charger
Box [තිබුනොත් හොදා]
බඩු වල...