ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත
වෙනින් අනික් දෙයකට අනෙකෙක් සමත
නොමින් සුළග ලදුව්ත තද ගිම් සැපත
ගොඩින් නැව දියෙන් රථය ද නොයනු ඇත
මේ කවියේ තේරුම වෙන්නේ , එක පුද්ගලයෙක් එක දෙකට වත් අනිවාර්යෙන්ම දක්ෂයි කියන එක නේද, ඒ කෙනාට වෙන දේවල් වලට දක්ෂ නැ කියල මේකෙන් කියන්නේ නැ නේද , මට...