1. මහ නිළමේ

    ඇයි එහෙම කියන්නේ

    ඇයි එහෙම කියන්නේ දැන් ලංකාවේ සමහර අය , විවිධ blogs වල, පත්තර වල, අන්තර්ජාලයේ එහෙම, අපේ රටේ ඉන්නේ ගෝත්‍රික සමාජයක් කියා කියනවා. ඔබලාටත් එසේ සිතෙනවාද? එවැනි දෙයක් පැවසීමට හේතු මොනවාදැයි කරුණාකරලා කියන්න පුලුවන්ද?? ඈත අතීතයේ අපට තිබුණේ ගෝත්‍රික සමාජයක් ද? එසේ නැතිනම් බුදුදහමෙන් පෝෂණය වූ, පෙරදිග...
  2. මහ නිළමේ

    හලාල් හකුලා ගැනීමට ජමිතුල් උලමා තීරණය කර&#3514

    හලාල් හකුලා ගැනීමට උලමා තීරණය කරයි මෙරට ජීවත් වන මුස්ලිම් ජනතාව සඳහා පමණක් හලාල් සහතිකය යොදවන ලෙස සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් හලාල් සහතිකය ලබා දී ඇති සමාගම්වලින් ඉල්ලීමක් කරයි. මෙරට ජාතික හා ආගමික සමගිය උදෙසා අදාළ තිරණයට එළඹි බව එම සංවිධානයේ හලාල් අංශයේ ලේකම් මුරුසිඞ් මුලස්වර්...
  3. මහ නිළමේ

    ලංකාවෙත් මෙහෙම වෙයි

    ලංකාවෙත් මෙහෙම වෙයි බ්‍රිතානයේ සිටිනා මුස්ලිම් පිරිසක් සිදු කරන දෙයක් තමයි මේ, ලංකාවෙත් මෙහෙම තව ටික කාලෙකින් වෙයි එහෙම වුනාම අපිට වෙන්නේ ඇටිකෙහෙල් කාපු රිළව් වගේ නියෝව නියෝව ඉන්න. http://www.youtube.com/watch?v=zqNYjxImCko
  4. මහ නිළමේ

    මෙවැනි ආගම් වාසනාවන්

    මෙවැනි ආගම් වාසනාවන් සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. :( බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා පැවැති සාකච්ඡාවකදී දැරියගේ පියා පවසා ඇත්තේ මෝටර බයිසිකලයක ගමන් කළ තරුණයෙක් දෙස සිය දියණිය හැරී බලනු තමන් දුටු...
  5. මහ නිළමේ

    Crazy People

    Crazy People :dull::dull::dull: KoUtlOntmW0
  6. මහ නිළමේ

    මෘගාන්ගනාවියක් ඕනේ

    මෘගාන්ගනාවියක් ඕනේ ඉස්සර ටෙලිනාට්‍යක් ගියා මතකද එක් මෘගාන්ගනාවියක් කියල එකක්.:rolleyes::rolleyes: එක මට ඩවුන්ලොඩ් කරගන්න තැනක් කියනවද? යූ ටියුබ් එකේ නම් බැලුවා හැමතැනම ඒත් හම්බවුනේ නෑ. ලොකු උදව්වක්.
  7. මහ නිළමේ

    ප්‍රංශ ගුවන් තොටුපලින් ආපසු හරවා යවයි

    ප්‍රංශ ගුවන් තොටුපලින් ආපසු හරවා යවයි මුහුණු ආවරණය කරගත් සෞදි කාන්තාවන් තිදෙනකුට ප්‍රංශයේ චාල්ස්‌ ඩිගෝල් ගුවන් තොටුපළින් රටට ඇතුළුවීම තහනම් කර ඇත. :D:D:D:D:P:P:P:P:P කටාර්හි ඩොනා සිට පැමිණි මේ කාන්තාවන් තිදෙනා සිය මුහුණු ආවරණ ඉවත් කිරීම ප්‍රතික්‌ෂේප කර තිබේ. ඔවුන්ව ආපසු කටාර් රාජ්‍යය වෙත යවා...
  8. මහ නිළමේ

    තව්ෆික් හමීඩ් ව මරයිද?

    තව්ෆික් හමීඩ් ව මරයිද? මම උපතින් මුස්ලිම්, දිවි ගෙව්වෙ ඉස්ලාමිකයෙක් විධියට ලොව පුරා මං වගේම මුස්ලිම් අය අතින් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර සිදු වීමෙන් පසු හා අපරාධ බොහෝ ලෙස සිදු වීමෙන් පසු මට මුස්ලිම් අයෙක් වශයෙන් වගකීමක් ඇති බව දැනුනා දැන්වත් ලෝකෙට කෑගහල ඇත්ත කියන්න. ශිෂ්ඨ සමාජෙට එරෙහි...
  9. මහ නිළමේ

    යුද්ධයෙන් පසු ලංකාව සංවර්ධනය වුනාද?

    යුද්ධයෙන් පසු ලංකාව සංවර්ධනය වුනාද? දැන් එළකිරි එකේ ඉන්න පින්වතුන් කියමු බලන්ට 2009 දී යුද්ධය ඉවර වුණායින් පසුව ඇත්තටම මොකක්ද රටේ ඇතිවුන දියුණුව? රටේ බඩු මිල අඩුවුනාද? රටේ අපරාධ අඩු වුනාද? ඇමතිලා ගසා කන එක අඩුවුනාද? සුදු වෑන් නැවතුනාද? රුපියලේ අගය වැඩි වුනාද? රටේ සංවර්ධනය ඉහල ගියාද...
  10. මහ නිළමේ

    කිතුනු පල්ලි විනාශ කරන්න එන්න

    කිතුනු පල්ලි විනාශ කරන්න එන්න අරාබි අර්ධද්වීප වල කි‍්‍රස්තියානි පල්ලි සදහා මින් ඉදිරියට කිසිදු ඉඩක් ලබා නොදෙන බව සෞදි අරාබියේ බලධාරින් විසින් සදහන් කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. :angry::angry: සෞදි අරාබියේ මහමද් තුමා වන හීක් අබිදුලි අසීස් විසින් සටහන් කර ඇත්තේ කලාපය තුල ඇති සියළුම...
  11. මහ නිළමේ

    මේ රට කවදාද දෙවියනේ දියුණු වෙන්නේ

    මේ රට කවදාද දෙවියනේ දියුණු වෙන්නේ ජිනීවා හි දී අපේ රටට සම්භාධක දාලා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සමහරක් උදවිය පෙරුම් පුරමින් සිටින බවට අපි දනිමු. නමුත් අපේ රටට සම්භාධක දැමුවොත් ආණ්ඩුවට විතරක් නොව ලංකාවේ අපටද හොම්බෙන් යන්න වෙන බවට ඔබලා සෑම දෙනාම මතක තියා ගත යුතුයි. ඒක නිකං හරියට මුණත් එක්ක තියෙන...
  12. මහ නිළමේ

    ආණ්ඩුවට විරුද්ධ වෙන අයට අවවාදයක්

    ආණ්ඩුවට විරුද්ධ වෙන අයට අවවාදයක් උඹල හිතාගෙන ඉන්නේ අර හලාවත වෙඩි වැදිලා මැරුණු කෙනාට වෙඩි තිබ්බේ පොලිසිය කියලද? :no::no:හපෝ නෑ. එයාට වෙඩි තිබ්බේ අධිරාජ්‍ය වාදී බටහිර කුමන්ත්‍රණ කරුවන්ගේ මූලස්ථානය වන පෙන්ටගයෙන් ද පාලනය වන සී අයි ඒ ය විසින් මෙහෙයවනු ලැබූ ස්නයිපර් වෙඩික්කරුවෙක් ය.:yes::yes::yes...
  13. මහ නිළමේ

    තේරවිල්ලක්

    හා හා ළමයිනේ මම ඔයගොල්ලොන්ට දෙනවා තේරවිල්ලක්. ඒක තෝරන්න ඕන. දැන් කියන්න බලන්න මේ ලෝකේ හිටිය ශ්‍රේෂ්ඨතම පුද්ගලයා කවුද කියලා. :dull::dull::eek::eek::eek: පොඩි උදව්වක් කරන්නම්. එයා පොඩි ළමයින්ට හරි කැමතියි.:baffled::baffled: ඒවගේම එයා අන්තිමට සුරතාන්තයේ දී තමයි මැරිලා තියෙන්නේ...
  14. මහ නිළමේ

    සිත්ති මනීලා එපාද ඕනද

    සිත්ති මනීලා එපාද ඕනද රජය විසින් ඉරාජ් මහත්තය ගේ සිත්ති මනීල ගීතයට දාපු තහනම ඉවත් කලොත් ඔබලා ඊට කැමතිද? එකෙන් මුස්ලිම් ආගමට අපහාසයක් වෙනවා ද? වෝට් කරපල්ලා
  15. මහ නිළමේ

    දැනට තියෙන Latest ම phone එක මොකක්ද?

    දැනට තියෙන Latest ම phone එක මොකක්ද? දැනට Market එකේ තියෙන Latest ම Phone එක මොකක්ද?
  16. මහ නිළමේ

    බොහොම පින්

    මම අද අලුතින් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා. ඒක තමයි ඔය ගොල්ලෝ කරපු මොකක් හරි පින්කමක්, එහෙමත් නැත්නම් ඔය ගොල්ලෝ වෙන කෙනෙකුට කරපු යහපතක් වෙන දෙයක් එහෙම මේකේ දාන්න. එහෙම දැම්මම අපටත් ඒක දැකල සන්තෝෂ විය හැකියි, එවිට එයද පින් අනුමෝදනාවක්. පොඩි පින්කමක් වුනත් ප්‍රශ්නයක් නෑ. අන්‍යාගමික අය වුනත් කමක්...
  17. මහ නිළමේ

    චිත්තානුපස්සනාව කියන්නේ මේකද?

    චිත්තානුපස්සනාව කියන්නේ මේකද? චිත්තානු පස්සනාව යනු මට තේරෙන විදිහට නම් තමන්ගේ සිත පිළිඹදව සහ සිතට එන රාග ද්වේශ සහ මෝහ යන සිතුවිලි පිළිඹදව මනා සිහියකින් සිටීමයි. දැන් ඔය චිත්තානු පස්සනාව නොකරන අය නම් රාග ද්වේශ මෝහ චේතනාවක් ආවිට එය පසේම දුවනවා, තමන් මේ කිසිම හරයක් නැති චේතනා පස්සේ දුවනවා කියා...
  18. මහ නිළමේ

    කෙල්ල මෙයාව බැන්ද නේ???????

    කෙල්ල මෙයාව බැන්ද නේ??????? මේ දෙන්න ඉස්සර පෙම්වතුන්. කොල්ල ඇමරිකානු සෙබලෙක්. ඉරාකයට යන්න ඉන්නේ. ගිහින් ආවට පස්සේ බඳින්න හිතාගෙන ඉන්නේ. අවාසනාවන්ත ලෙස මෙයා වෙඩි වැදිලා මූණ විකුර්ති වුනා. එත් මෙයාගේ කෙල්ල මෙයාව බැන්ද!!!!!!!! බලන්න පල්ලෙහින්!! මම නම් හිතන්නේ නෑ සැබෑ ආදරය...
  19. මහ නිළමේ

    ශවේන්ද්‍ර වීරයා

    ශවේන්ද්‍ර වීරයා මෙන්න බලාපිය අපේ ශවේන්ද්‍ර වීරයා අර ජොනතන් මිලර් ට රෙවෙන්න දෙන හැටි VgNxq9oQWEI
  20. මහ නිළමේ

    එක්සත් ජාතික පක්ෂය, කොටි ජාත්‍යන්තරයට ගෙ&#3505

    එක්සත් ජාතික පක්ෂය, කොටි ජාත්‍යන්තරයට ගෙ&# මම කිසිම පක්ෂයකට නෑ. මහින්ද හොඳ වැඩක් කලොත් එකක් අගයනවා, රනිල් හොඳ වැඩක් කලොත් ඒකත් අගයනවා. එත් රනිල් වැරද්දක් කලොත් ඒක විවේචනය කරනවා. මහින්ද වැරද්දක් කලොත් ඒකත් විවේචනය කරනවා. දැන් බලන්න 2004 දී බුද්ධි අංශය විනාශ වුනේ රනිල් ගේ කාලේ, ඔන්න සාක්ෂි...

    No contents