එක්සත් ජාතික පක්ෂය, කොටි ජාත්‍යන්තරයට ගෙ&#3505

Sep 12, 2011
884
120
0
එක්සත් ජාතික පක්ෂය, කොටි ජාත්‍යන්තරයට ගෙ&#

මම කිසිම පක්ෂයකට නෑ. මහින්ද හොඳ වැඩක් කලොත් එකක් අගයනවා, රනිල් හොඳ වැඩක් කලොත් ඒකත් අගයනවා. එත් රනිල් වැරද්දක් කලොත් ඒක විවේචනය කරනවා. මහින්ද වැරද්දක් කලොත් ඒකත් විවේචනය කරනවා. දැන් බලන්න 2004 දී බුද්ධි අංශය විනාශ වුනේ රනිල් ගේ කාලේ, ඔන්න සාක්ෂි.

ශ‍්‍රී ලංකා රජය මහ කොටි සංවිධානය අතර සාම ගිවිසුම අත්සන් කල කාල සිමාවේදී ශ‍්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයා වු රනිල් විකමසිංහ මහතා පමුඛ එක්සත් ජාතික පක්ෂය කොටි තස්තවාදය ජාත්‍යන්තරයට ගෙනගිය බව නෝර්වේ රාජ්‍යය පවසයි. එම කාලයේදී කොටි තස්තවාදි ඩයස්පෝරාව ලොව පුරා ඉතා ශක්තිමත්ව පැවති බවත් ‘1997 සිට 2009 දක්වා ලංකාවේ නෝර්වේ කාර්යභාරය’ මැයෙන් ඊයේ නිකත් කල නිවේදනයක දැක්වේ.

කොටි තස්තවාදය යුධමය වශයෙන් පරාජය කල හැකි බව එවකට අගමැතිවරයා වු රනිල් විකමසිංහ මහතා කිසිසේත් විශ්වාස නොකල බවද නෝර්වේ රාජ්‍ය එම වාර්තාවෙන් පෙන්වා දෙයි. එම කාලයේදී කොටි තස්තවාදින් උතරැ හා නැගෙනහිර පලාත්වල ඉතා ශක්තිමත් වු බවද පිටු 49 ක වාර්තාවෙන් වැඩිදුරටත් පවසා ඇත.

http://lankacnews.com/sinhala/news/34491/
 
Last edited:

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහ නිළමේ;11351734 said:

    මම කිසිම පක්ෂයකට නෑ. රනිල් වැරද්දක් කලොත් එකත විවේචනය කරනවා. මහින්ද වැරද්දක් කලොත් එකත් විවේචනය කරනවා. හැබැයි හොඳ වැඩක් කලොත් එක අගයනවා. දැන් බලන්න 2004 දී බුද්ධි අංශය විනාශ වුනේ රනිල් ගේ කාලේ, ඔන්න සාක්ෂි.

    http://lankacnews.com/sinhala/news/34491/
    :yes::yes::yes::yes::yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    බුද්ධි අංශය කැවේ රනිල් තමයි එක ඉතින් අහන්නත් දෙයක්ද
    ඒ ගිය විදියට ගියානම් මිට කලින් යුද්දේ ඉවරවෙලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහ නිළමේ;11351734 said:
    කොටි තස්තවාදය යුධමය වශයෙන් පරාජය කල හැකි බව එවකට අගමැතිවරයා වු රනිල් විකමසිංහ මහතා කිසිසේත් විශ්වාස නොකල බවද නෝර්වේ රාජ්‍ය එම වාර්තාවෙන් පෙන්වා දෙයි. එම කාලයේදී කොටි තස්තවාදින් උතරැ හා නැගෙනහිර පලාත්වල ඉතා ශක්තිමත් වු බවද පිටු 49 ක වාර්තාවෙන් වැඩිදුරටත් පවසා ඇත.

    :yes::yes::yes: ඒක ඇත්ත අඩුම ගානේ යුද්ධෙ කරගෙන යද්දි වත් හිතුවයෑ ඉවරයක් කරන්ඩ පුලුවන් කියල ,පවි ඉතින් :confused:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    :yes::yes::yes: ඒක ඇත්ත අඩුම ගානේ යුද්ධෙ කරගෙන යද්දි වත් හිතුවයෑ ඉවරයක් කරන්ඩ පුලුවන් කියල ,පවි ඉතින් :confused:
    පව් ඉතින් අපි මෙහෙම නායකයෝ ඉන්නකොට:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බුද්ධි අංශය කැවේ රනිල් තමයි එක ඉතින් අහන්නත් දෙයක්ද
    ඒ ගිය විදියට ගියානම් මිට කලින් යුද්දේ ඉවරවෙලා

    ඒ වෙනෙකොට චන්ද්‍රිකා රජය එල්.ටී.ටී.ය ඉවර කිරීමේ මෙහෙයුමක නිරත වෙලා හිටියේ , අන්තිමට හමුදා බුද්ධි අංශයට ශොට් එක දීගෙනමනේ සාම වෑයමට සේන්දු වුනේ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහ නිළමේ;11351734 said:
    මම කිසිම පක්ෂයකට නෑ. මහින්ද හොඳ වැඩක් කලොත් එකක් අගයනවා, රනිල් හොඳ වැඩක් කලොත් ඒකත් අගයනවා. එත් රනිල් වැරද්දක් කලොත් ඒක විවේචනය කරනවා. මහින්ද වැරද්දක් කලොත් ඒකත් විවේචනය කරනවා. දැන් බලන්න 2004 දී බුද්ධි අංශය විනාශ වුනේ රනිල් ගේ කාලේ, ඔන්න සාක්ෂි.

    ශ‍්‍රී ලංකා රජය මහ කොටි සංවිධානය අතර සාම ගිවිසුම අත්සන් කල කාල සිමාවේදී ශ‍්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයා වු රනිල් විකමසිංහ මහතා පමුඛ එක්සත් ජාතික පක්ෂය කොටි තස්තවාදය ජාත්‍යන්තරයට ගෙනගිය බව නෝර්වේ රාජ්‍යය පවසයි. එම කාලයේදී කොටි තස්තවාදි ඩයස්පෝරාව ලොව පුරා ඉතා ශක්තිමත්ව පැවති බවත් ‘1997 සිට 2009 දක්වා ලංකාවේ නෝර්වේ කාර්යභාරය’ මැයෙන් ඊයේ නිකත් කල නිවේදනයක දැක්වේ.

    කොටි තස්තවාදය යුධමය වශයෙන් පරාජය කල හැකි බව එවකට අගමැතිවරයා වු රනිල් විකමසිංහ මහතා කිසිසේත් විශ්වාස නොකල බවද නෝර්වේ රාජ්‍ය එම වාර්තාවෙන් පෙන්වා දෙයි. එම කාලයේදී කොටි තස්තවාදින් උතරැ හා නැගෙනහිර පලාත්වල ඉතා ශක්තිමත් වු බවද පිටු 49 ක වාර්තාවෙන් වැඩිදුරටත් පවසා ඇත.

    http://lankacnews.com/sinhala/news/34491/

    රනිල් ලංකාවේ බුද්ධි අංශය කොටින්ට පාවා දුන්න කොන්ද පන නැති දේශදෝහීයෙක්‌
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රනිල් ලංකාවේ බුද්ධි අංශය කොටින්ට පාවා දුන්න කොන්ද පන නැති දේශදෝහීයෙක්‌

    ඒකනේ අපි එකනම මහින්ද මහත්තයට 2005 දුවගෙන ගිහින් කතිරේ ගැහුවේ.
    එය අපේ බලාපොරොත්තු ඉටු කරාද නැද්ද කියන එක වෙනම කතාවක්
    :(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඒකනේ අපි එකනම මහින්ද මහත්තයට 2005 දුවගෙන ගිහින් කතිරේ ගැහුවේ.
    එය අපේ බලාපොරොත්තු ඉටු කරාද නැද්ද කියන එක වෙනම කතාවක්
    :(

    අන්තිමට උනේ රෑ වැටුණු වලේම මහා දවලුත් වැටුන එකම තමා
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මගේ පෞද්ගලික මතය මේක. " ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත "