අවුරුද්දු ගානක් තිස්සෙ Audio අහපු player එක තාමත් එකෙන් තමයි Audio අහන්නෙ එත් December 20, 2013 පස්සෙ Winamp එක නෑ :( Winamp ම use කරන අය ඉන්නවනම් ඉක්මනට අලුත්ම version එක Download කරලා තියාගන්න www.winamp.com
Winamp.com and associated web services will no longer be available past December...