Megaupload.com මතක ද ??

MEN94

Member
Sep 15, 2011
520
64
0
megaupload.png

මතක ද මීට අවුරුද්දකට ඉස්සල්ල megaupload ආයතනය US government එකෙන් destroy කරා ?? :angry: අපි කොච්චර දේවල් කරපු තැනක් ද නේද ? :no: හැබැයි අලුත් ආරංචියක් හම්බුනා දැන් පය කීපයකට ඉස්සල්ල Megaupload අයිතිකරු Kim Dotcom ගේ official twitter එකේ දල තිබ්බේ මෙහෙම කතාවක් හැබැයි මේක කොහොම වෙයි ද කියල හරියටම කියන්න බෑ .. මේක ගැන අලුත් ලැබුන සැනින් කරන්නම් ! :):)


 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඇයි අද ඕක MEGA කියල අලුත් එක දානවනෙ
    50GB දෙනවලු cloud අපිට

    නවසීලන්තෙන් ලු domain එක ගත්තෙ
    ME.GA ගන්න දුන්නෙ නැලු. ගැබෝන් ලා කේස් දාල
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    ඇයි අද ඕක MEGA කියල අලුත් එක දානවනෙ
    50GB දෙනවලු cloud අපිට

    නවසීලන්තෙන් ලු domain එක ගත්තෙ
    ME.GA ගන්න දුන්නෙ නැලු. ගැබෝන් ලා කේස් දාල

    :yes::yes::yes:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Megaupload is no more, but Mega is reborn. And, this time, the site promises to play by the rules.
    While the site appears to offer simple cloud storage for now, Mega promises in the coming weeks to release more features, including “mobile access, sync tools for all major platforms, and a mount for Windows.”
    The launch of Mega comes exactly a year after the U.S. Justice Department and FBI shuttered file hosting site Megaupload and had the company’s founder and other executives arrested in New Zealand for what the government described as "massive worldwide online piracy."
    Now, founder Kim Dotcom is making a comeback, according to several news organizations, including Forbes.