You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
හොස්ටල් පහසුකම් තියන ඉස්කෝලයක් දන්නවම් කියන්න. ලොකු උදව්වක්. අවුරැදු 7 ක විතර අසරණ ගෑණු ළමයෙක් නවත්වලා උගන්වන්න එයාගේ අම්මට ඕන. ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
-
කවුද මාව අදුනන්නේ හූ හූ... ;)
-
ඔන්න මමත් සෙට් උනා එළකිරියට. ගින්දර වගේ වැඩ ටිකක් තියෙනවා කට්ටිය අතරේ බෙදා හරින්න. මම පොඩ්ඩක් වටේ පිටේ ටිකක් ඇවිදලා කරලා එන්නම්කෝ කතා කර කර ඉන්න.