උදව්වක්

purawesiya

Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    හොස්ටල් පහසුකම් තියන ඉස්කෝලයක් දන්නවම් කියන්න. ලොකු උදව්වක්. අවුරැදු 7 ක විතර අසරණ ගෑණු ළමයෙක් නවත්වලා උගන්වන්න එයාගේ අම්මට ඕන. ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    හොස්ටල් පහසුකම් තියන ඉස්කෝලයක් දන්නවම් කියන්න. ලොකු උදව්වක්. අවුරැදු 7 ක විතර අසරණ ගෑණු ළමයෙක් නවත්වලා උගන්වන්න එයාගේ අම්මට ඕන. ලංකාවේ කොහේ උනත් කමක් නෑ.

    Ee kiwwe free uganwannada? Naththam oya loku iskola hamekema wage hostel tiyenawa neda.. Ape iskole nam tibba
     

    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    Ee kiwwe free uganwannada? Naththam oya loku iskola hamekema wage hostel tiyenawa neda.. Ape iskole nam tibba


    නෑ නෑ... ඉස්කෝලෙට ගෙවන්න පුලුවන්. ඒත් ගොඩක්ම ගෙවන්න තරම් වත්කමක් නෑ.
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    නෑ නෑ... ඉස්කෝලෙට ගෙවන්න පුලුවන්. ඒත් ගොඩක්ම ගෙවන්න තරම් වත්කමක් නෑ.

    Ah bayawenna deyak na hoste walin harima sulu ganaka ganney. Ehenam hostel ekak tiyena tikak loku iskolekata daganna balanna.. Isurupayen liyumak gahaganna puluwan nam thamay ithin.

    Naththam paid semi-government thamay.
    http://lankainformation.lk/component/mtree/education/school-education/private-schools/all
    http://www.srilankahighereducation.com/2014/05/list-of-top-private-and-semi-goverment.html
     

    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    බොහෝම ස්තූතියි!

    Hebai mehema ekakuth tiyenawa. Meka hama iskoletama adalaida kiyanna danney nehe. Girls school walata adaalada kiyanna danne na.

    Ape hostel eke wadi hariyak eun ehema hodata study kale na ekek dennek arenna. Anika wali scene, gay scene pirila. (mama nam gedara idan giye :P.. hostel eka paththe palathe yannath bayai)

    Hebei girls school hostel nam ehema nathuwa athi. Honda eka kohe hitiyath hodata innawa. Naraka eka diwiya loke thibbath wedak ne.
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    if she really need help. I would like to help her mchn. I'm not in SL but can send her some money for her studies. PM me kolla