දයාසිරි මනාප 336,327ක් .ඉතිහාසය තුල වාර්තාගත මනš
වයඹ පළාත් සභාවේ මනාප ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන්ව ඇති අතර මෙතෙක් පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුල වාර්තාගත මනාප සංඛ්යාවයක් වාර්තා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා මනාප 336,327ක් ලබා...