බැoකු ගැන හැමදෙයක්ම
බැංකු ගැන හැමදෙයක්ම
බැංකු වලින් අපි විවිධ සේවාවන් ලබාගන්නවා. බැංකු තැන්පතු(ඉතිරි කිරීමේ, ස්ථාවර), බැංකු ණය, බැංකු අයිරා, චෙක්පත් සේවාවන්, බැංකු සුරක්ෂිතයන්......
මේ වගේ විවිධ සෙවාවන් සදහා හොදම බැංකුව තෝරා ගෙන අදාළ වැඩකටයුතු පහසු කරදීම තමයි මේ නූලෙ ප්‍රධාන අරමුණ. මොකද...