CVT gear box CHECK

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
CVT gear thiyena vehicle ekak ganiddin, kohomada CHECK karanne?:confused:

Ai CVT wala hariyata maintain nokaloth leda wadiy kiyanne? Wena Gear-box ehema maintain kare nathi unata awulak nadda?:eek:

used vehicle with CVT ganiddin kohomda CVT eka hondha thathwaye thiyenawada kiyla balanne?

please help
 
  • Like
Reactions: waca

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    kokath maintain karanna oni ban,CVT repair karanna ba,aluth ekak thiyannama oni,gear system eka aluth nisa price ekath tikak wadi
     
    • Like
    Reactions: galibba11

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    kokath maintain karanna oni ban,CVT repair karanna ba,aluth ekak thiyannama oni,gear system eka aluth nisa price ekath tikak wadi

    thanks machan:)
    allion, axio, prius ehemath CVT neda?

    ethakota CVT wala thathwaya ganda kalin check kara ganda vidihak nathda? aragena kela weida bayai:dull:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    thanks machan:)
    allion, axio, prius ehemath CVT neda?

    ethakota CVT wala thathwaya ganda kalin check kara ganda vidihak nathda? aragena kela weida bayai:dull:

    aluth Japan domestic wahana okkoma wage CVT. Allion, Premio, Axio, Belta, Vitz, Civic, Fit witharak newei aluth 2015 Japan Alto ekath CVT enne.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    thanks machan:)
    allion, axio, prius ehemath CVT neda?

    ethakota CVT wala thathwaya ganda kalin check kara ganda vidihak nathda? aragena kela weida bayai:dull:

    අලුත් ජපන් කොයි එකත් CVT තමා. මෙහෙමනේ අපේ උන් gear box oil මාරු කරන්නේ හරියට gear මාරු වෙන්නේ නැති වෙනකන් ඉඩලානේ. අනික CVT oil පොඩ්ඩක් ගණන්. මේකේ එහෙම බැහැ, වෙලාවට මාරු කලේ නැත්තම් බබා හම්බ වෙන්න පුළුවන්. Axio නම් ඔය ලෙඩේ ඕනේ තරම් තියෙනවා. දන්නා තරමින් ක්‍රම 2 ක් තියෙනවා බලන්න:

    1. 0 - 40 අතර වේගය වෙනස් කරමින් කීප පාරක් ගෙනියන්න. මාරු වෙනවා තේරෙන්න බැහැ, ස්ලිප් වෙන්නත් බැහැ.
    2. වේගෙන් රිවස් කරන්න, ස්ලිප් වෙන්න බැහැ. :no:

    තව RPM මීටරේ තියෙනවා නම් බලන්න ස්පීඩ් වෙනකොට පවර් සර්ජ් එකක් වෙනවද කියල. එහෙම වෙන්නත් බැහැ CVT වල.

    දන්න කට්ටිය මේකට එකතු කරන :nerd:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    CVT සවුත්තු වුනාම තදින් ඇක්සිලරේට් කරනකොට වාහනේ දෙදරන ගතියක් දැනෙනව (එකපාර බ්රේක් කලර ඇක්සිලරේට් කරන්න). අපි සාමාන්‍ය වේගෙකින් යනකොට බලන්න ගියර නිකම් පනින ගතියක් එනවද කියල. ගියර් බොක්ස් එක තියෙන හරියෙන් "හ්ම්" සද්දයක් එන්න ගන්නව. වාහනේ cold start එකේ නම් D හරි R හරි දාල බලන්න ඇක්සලරේටරේ පාගලත් වාහනේ ධාවනය වෙන්න හොරයි නං ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. බ්රේක් එක පාගගෙන D එකට දාල රේස් කරන්න බලන්න බ්රේක් එක පාගන් ඉන්න කකුලට දෙදරීමක් දැනෙනවද කියල.
     
    thank you. machan mage car eke samahara welawata accelerate karaddi podi kara kara saddayak awilla nethi wela yanawa. eka hama thissema enne ne. vibration mukuth danneneth ne. meka Vitz ekak.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    thank you. machan mage car eke samahara welawata accelerate karaddi podi kara kara saddayak awilla nethi wela yanawa. eka hama thissema enne ne. vibration mukuth danneneth ne. meka Vitz ekak.

    Sorry bro, cannot tell for sure. Maybe someone would be able to...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    thank you. machan mage car eke samahara welawata accelerate karaddi podi kara kara saddayak awilla nethi wela yanawa. eka hama thissema enne ne. vibration mukuth danneneth ne. meka Vitz ekak.
    කරකර ගාන ඒව මවුන්ට් වල ප්‍රශ්නවලටත් එනව. හොඳ විශ්වාශවන්ත මැකැනික් කෙනෙකුට පෙන්නන්න.
     
    • Like
    Reactions: galibba11

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    wahane tikak angle ekak thiyena thanaka(kandu paraka wage) nawaththala hand brake adinne nathiwa P eke dala start eke thiyagena innakota passata ennath ba, ehema enawa nam gear box case.

    kandaka D ekedi break atha ariyaama pahalata enawa nam aulda?
     
    Dream Fast

    Member
    Mar 26, 2015
    77
    3
    0
    patta important mcn mata meke, es 8 ekak ganna baluwe, eketh CVT neda, CVT nathuwa wena gear box type tiyenne monawada machanla
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    kandaka D ekedi break atha ariyaama pahalata enawa nam aulda?

    tikak enna puluwan gravity eka hinda. manual wahanayak wage pahalata enna be.

    Toyota manual eke thiyenewa loku bawumaka indan car eka yanna patan gannawa nam hand break eka adala D ekata dala yanna gannakota hand break eka release karanna kiyala. eken gear box ekata ena stress eka adu wenewa.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,991
    113
    Kandy
    thank you. machan mage car eke samahara welawata accelerate karaddi podi kara kara saddayak awilla nethi wela yanawa. eka hama thissema enne ne. vibration mukuth danneneth ne. meka Vitz ekak.

    Hand break adala thibbanam patan gannakota podi saddayak enna puluwan.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,991
    113
    Kandy
    yes Japan wahanayak nam ehema enna ba godak durata, habay alut CELERIO da mokadda alto lahuttama nam ehema enawalu upathinma :P

    CELERIO eka full automatic nevi. eawa semi automatic. thiyenne manual gearbox ekak. hydraulic pump ekak saha pressure actuator ekakin clutch eka paagala gear eka daanawa. break karan innakota clutch eka paagila, eakai passata enne :D. Left kakulen break balance karanna wenawa :D