අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් නතර කල පොලිස් නිලධාරියා රියැදුරා එලියට බස්සව ගත්තේය...
"වේගය සීයත් පැනල ..ගන්නවා බලන්න ඔහේගෙ ලයිසන් එක..."
"මට ලයිසන් නෑ රාළහාමි..."
"එහෙනම් මේකේ ඉන්ෂුවරන්ස් එහෙම ගන්නවා බලන්න..."
"ඒවත් නෑ...මේක හොරකම් කරපු එකක්..."
"මොනවා ඔහේ මොකටද මේක හොරකම් කලේ... උතුරට...