සියක් වසරකට සමබල ආහාර
සියක් වසරකට වැඩි කාලයක් ජීවත්වන්නට නම් මිනිසා හොඳ ආහාර වේලක් ගත යුතුය. “හොද ආහාර වේලක් යනු සමබල ආහාර වේලකි. එවැනි ආහාර වේලක් හැමවිටම අවශ්‍යම පෝෂක කොටස් වලින් සමන්විතය. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවන, තන්තු සහිත ආහාර යනාදී මේ සෑම පෝෂක කොටසක්ම ආහාර වේලකට...