You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
කොහොමද මිතුරනේ! මම මේ දැන් තමයි සයිට් එකේ රෙජිස්ටර් උනේ.
ඉතින් මම මේ ඉස්සෙල්ලාම ත්රෙඩ් එක දාන්නේ පොඩි කරුණක් දැන ගන්නත් එක්ක.
මම GTA IV ගේම් එක ප්ලේ කරන්න ආසාවෙන් ඉන්නේ.මට තියෙන්නේ මෙන්න මේ වගේ කම්පියුටර් එකක්.
Core i3 Processor
4GB Ram
Intel dh61ww Board
මේකේ තියෙන්නේ ඔන්බෝර්ඩ්...