හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු - AutoCAD Tutorial
හුරුබුහුටි පොඩි ගෙදරක් හදා ගන්න අපි හැමෝම කැමති. කාමර 3කුත්, සාලයයි, කෑම කාමරයයි, කුස්සියයි, නාන කාමරයයි සමග පොඩි ආලින්දයක් අන්තර්ගත මේ පොඩි ගෙදර මුල ඉදන් ඇදගන්න හැටි අද අපි බලමු, විශය පිළිබද දැනුමයි, ආසාවයි, නිර්මාණකරන හැකියාවයි...