ගොන්න සහ වන්න ................
ඉංග්‍රීසි ජාතිකයෝ කතා කරද්දී පහත වචන ඇහිලා තියෙනවද?
gonna,wanna,gotta,hafta,coulda,shoulda,woulda,musta,lotsa,sorta,kinda
මොනාද මේ කියන ඉංග්‍රීසි වචන. කොහොමද මේවා වාක්‍ය වල යෙදෙන්නේ. පහතින් තියෙන විඩියෝවෙන් ඔබට පුළුවන් මේ සියල්ල ඉගෙන ගන්න.
IJPdR7Kbl9k...