ඉංග්‍රීසි භාෂාවේ පළමු tense එක තමා the present simple tense . බොහෝ වෙලාවට අපි එදිනෙදා කරන දේවල්, සර්වලෝක සත්‍ය,සැලසුම් , වර්තමාන සරල ක්‍රියා කියන්න තමා මේක භාවිත කරන්නේ, වාක්‍යක් හදන්නේ මෙහෙමයි
Singular Subject + singular verb + object/phrase
Plural subject + plural verb + object/phrase
අප විසින් වාක්‍යක් තැනීමේදි ඉහත පියවරයන් අනුගමනය කල යුතුය
Somebody does something/ something happens
යම් කෙනෙක් යම් දෙයක් කරයි හෝ යම් දෙයක් සිදු වේයි
තැනූ වාක්‍යක් ඉහත පරිදි අදහස් ගෙන දෙයි
පහත උදාහරණ වාක්‍ය බලන්න
ඔහු ක්‍රිකට් සෙල්ලම් කරයි- He plays cricket.
ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරයි- They play cricket.
ක්‍රියාපදයක එක වචන/බහු වචන භාවය පිළිබඳව කියලා දෙන්නම් ඊළග ත්‍රෙඩ් එකෙන්
***********************************************