චේ....
අපි ඔහු ගැන කියෑවීම අරඹමු
චේ ඇල්ලූ සී. අයි. ඒ. කාරයා කියන කතාව
බොලීවියානු විප්ලවයේ නායකයා වූ චේ ඇල්ලීම සඳහා සී. අයි. ඒ. සංවිධානය විසින්, ෆිදෙල් කස්ත්රොගේ පරම සතුරකු වූ කියුබන් ජතික ෆිලික්ස් අයි. රොඩ්රිගුවෙස් 1967 දී බොලීවියාවට යවන ලදී. රාමෝස් යන සංකේත නාමයෙන් පෙනී සිටි ඔහු...