සංචාරකයින්ගේ පැමීණීම ඉහළට
පසුගිය මාස 10 ක කාලය තුළ මෙරටට පැමිණෙන යුරෝපා සංචාරකයින් ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, බි‍්‍රතාන්‍ය, ස්වීට්සර්ලන්තය, ජර්මනිය සහ ප‍්‍රංශයෙන් පැමිණෙන සංචාරකයින් ප‍්‍රමාණය වැඩිවීමක් තිබෙන බවයි එම...