මචන්ලා මම අද උදේ එකෙන් පොඩි අයිටම් එකක් ගෙන්නන යාලුවෙකුගේ මාර්ගයෙන් සල්ලි ගෙව්වා.ඊට පස්සේ මට මේල් එකක් එනවා your Transaction proceeding කියලා..wait කියලා..වැටුනා.හැබැයි account එකේ සල්ලිත් කැපිලා..ඊට පස්සෙ පැය 3කින් විතර එ order karapu link එකට gihin බලද්දි ඒ :no::no::no::no:link එක වැඩ නැහැ...