ORCAD සින්හලෙන්

scooby99

Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    මම දෑනට ඉතින් එලකිරි එකට ඈවිත් 1 විතර වෙනව කරපු ඈති මෙලෝ වෑඩක් නෑහෑ...මෙක මගෙ පලවෙනි ත්‍රේඩ් එක එකනිසා වෑරදි තියෙන්න පුලුවන් ඒ හෑමදෙටම සොරි වෙන්න ඔනේ.

    මේක මම දන්න විදියට උපරිමෙන්ම කියල දෙන්නම්..වෑරදි තිබ්බොත් දන්න උන් කියල දීපන්ලා වෑරෑද්ද..........

    හොදයි යාලුවනෙ අපි එහෙනම් පටන්ගමු..........
    දන්න උන් මට උදව් කරපල්ලා........

    උබල කෑමතිද????????????
     
    Last edited:

    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    ORCAD කියන්නෙ අපි electronic වලදි use කරන cct අදින්න ගන්න මෘදුකාන්ගයක්......
    මේකේත් එක එක විදිහේ version තියෙනවා....
    එවයින් මම පාවිච්චි කරන්නෙ ORCAD 9.2 කියන version එක.....

    මෙන්න මේ link එකෙන් පුලුවන් ඔයාලට මේ software 1 බාගන්න....



    http://devxstudis.org/software/50327-cadence-orcad-pspice-92.html



    imgres
     
    Last edited:

    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    හරි අපි එහෙනම් දෑන් බලමුකො මේක අපේ කොම්පියුටරේට කොහොමද දාගන්නෙ කියලා....එකත් හරිම ලේසියි....අපි බාගත්ත සෙටප් ෆයිල් එකෙ තියනව පොඩි text file එකක්..අන්න එකේ තියනවා ගොනාට වගේ ඔක්කොම ටික කියල කොහොමද මේක අපේ කොම්පියුටරේට දාගන්නෙ කියලා....එකේ විදියට දාගත්තහම වෑඩේ ගොඩ..ටිකක් ගේමකට තියෙන්නෙ key එක දාගන්විතරයි..එකත් එහෙමම ගේමක් නෑහෑ..
    ඔයාලට බලගන්නත් එක්ක මම එකත් දාන්නම්කො එහෙනම් යාලුවේ
    ....


    Orcad 9.2

    1) Run the setup program.

    2) These are the key codes :
    1000-00000-0000 for Capture
    2000-00000-0000 for Capture CIS
    5000-00000-0000 for Layout
    6000-00000-0000 for Layout Plus
    7000-00000-0000 for Layout Engineer's Edition
    8000-00000-0000 for PsPice
    9000-00000-0000 for PsPice A/D
    K000-00000-0000 for PsPice A/D

    For a complete set use only these:
    2000-00000-0000 for Capture CIS
    6000-00000-0000 for Layout Plus
    8000-00000-0000 for PsPice
    9000-00000-0000 for PsPice A/D

    This is authorization code:
    0000-000-0000-00000-00000

    2) Run three Orcad Web Updates from the folders :
    a) \Orcad 9.2\Orcad web Update\Capture92_WebUpdate1
    b) \Orcad 9.2\Orcad web Update\Capture92_WebUpdate2
    c) \Orcad 9.2\Orcad web Update\Capture92_WebUpdate3

    3) Copy the file \Orcad 9.2\orcadfnc.dll
    to the three folders (you should overwrite it) :
    a) C:\Program Files\Orcad\Capture
    b) C:\Program Files\Orcad\Layout_Plus (or Layout)
    c) C:\Program Files\Orcad\PSpice

    4) Copy the file \Orcad 9.2\Orcad.lic (with size 0)
    to the four folders :
    a) C:\Program Files\Orcad
    b) C:\Program Files\Orcad\Capture
    c) C:\Program Files\Orcad\Layout_Plus (or Layout)
    d) C:\Program Files\Orcad\PSpice

     

    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    ඔන්න ඔය කියල තියන විදිහට වෑඩේ ගොඩ දාගත්තට පස්සෙ ඉතින් තියෙන්නෙ පොඩ්ඩපොඩ්ඩ අපේ මහ වෑඩෙට බහින එකයි..එකත් ඔය කියන තරම් මහ ලොකු දෙයක් නෙමෙයි මචන්ලා..බය නෑතිව ඉමුකො එහෙනම් මට පුලුවන් විදිහට උබලව මම ගොඩ දාලා දෙන්නම්..එහෙනම් හරිනේ ඕඕඕඕන්...........

    ඔන්න අපේ කොල්ලො ටික එහෙනම් බයනෑනෑනෑනෑනෑ..:no::growl::growl::growl: හොදේ.........
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: WwW.lk

    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    අනේ යාලුවනෙ මට ඉතින් සමවෙන්න ඕනැ ඕඕඕඕන්......පටන්ගත්ත වැඩේ ඇදගෙන යන්න බැරි උනාට..Exam නිසා පට්ට හිර විල්ලක් හිර වෙලා ඉදල දෑන් තමයි ටිකක් යන්තන් ඔලුව උස්සගත්තෙ.....
    ආයෙමත් එකදිගටම කරගෙන යන්න ලැබේවා කියල හිතාගෙන වැඩේට ආයෙත් අතගහමු ඉතින්..

    දැන් ඉතින් අපේ කස්ටිය ඔක්කොම මම කියලදීපු විදිහට ORCAD INSTALL කරගෙන ඇති කියල හිතාගෙන වැඩේට බහිනව එහෙනම්...
    :dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pattane macho!! Orcad mata nam thiththa wela thiyenne...:( Dan nam Eagle thama pawichiya. Orcad kiyala denawanam loku udawwak. :yes::yes::yes:
     

    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    හරි ඔන්න දැන් මම රුපයේ පෙන්නලා තියන විදිහට ALL PROGRAMS වල තියනව ORCAD 9.2 FAMILY RELEASE කියල ෆොල්ඩෙර් එකක් එකෙ තියනව CAPTURE CIS කියල එකක් අන්න එක ඔපෙන් කරගන්න.

    1st.jpg