1. goldstar

    LOVE

    මෙන් බලහල්ලකො මුන් දෙන්නගේ තියන LOVE එක.:love::love::love::love::love::love::love::love: d6FHhymhcVo මුන් දෙන්නට කිසි ලැජ්ජාවක් නැහැ නේද? කාගේ දරුවොද මන්ද......:D:D මේවත් බලල යන්න මගේ අනිත් posts. පිස්සු ගව රෝගය ..මායාව.. මම DJ පූසා. පොඩි එකාගේ ස්ටයිල් එක ගෑනිගෙන් පලිගන්නේ මෙහෙමයි...
  2. goldstar

    මම DJ පූසා.........

    DJ පූසාගේ සින්දුව මම DJ පූසා... හඃ පූසා.. කෝ පූසී... නෑ පූසී K7dcSr04G8s
  3. goldstar

    ..........මායාව........

    Anamorphic Illusions නමින් හදුන්වන මේක, කට්ටියම බලන්න. පිස්සු හැදිල ටක්ගාල සනීප වෙනවා. ඒත් අපහු හැදෙනවා......:lol::lol::lol: tBNHPk-Lnkk
  4. goldstar

    වෙන්දේසිකල ජීවිතය...........

    වෙන්දේසිකල ජීවිතය........... හිරු අවරින් ගිලී යන්න වෙර දරනා නිමේෂයක රත්වූ ගිනියම නිවන්න සඳකිරණට ඉඩ නොදීම පුයරදමා කෝමලවුන තරු පායයි අඳුරු කොනක දවසම බඹසර රැකලා සමයන්වුන මිනිස්සුන්ට......... අඩනිරුවත් නිතඹ සලයි වළාපොටක් දවටාගෙන ළැම වටකොට තරු පොකුරක් යාන්තමින් එල්ලාගෙන කෝළ කොමල බැලුම් හෙලයි...
  5. goldstar

    ගෑනිගෙන් පලිගන්නේ මෙහෙමයි. Funny Clip..

    ගෑනිගෙන් පලිගන්නේ මෙහෙමයි. Funny Clip.. PJ8Xlvkvo2w කොහොමද බයඋන හැටි.:lol::lol::lol::lol::lol::lol::lol:
  6. goldstar

    නැගිටින්න වෙරදරන මිහිදන් කල පෙම.......

    ආශාව නමතැබූ පාපයේ සෙවනැල්ල ....... මිහිදන් කල පෙම වෙරදරයි නැගිටින්න කටුක වූ සුසුම්පොද තෙමාලයි මුළු ගතම.... නෙත්කොනින් ඈ හෙලන වසඟ වන හසරැල්ල වියරුවූ ආශාව නගියි බුර බුරා මහද... පෙරදාක මගේ ගත කිටිකිටියෙ වෙලාගෙන යහනෙ කල පෙරලිය නැගෙයි මතකෙට නැවත .... ඇගෙන් ලද...
  7. goldstar

    මුල්ලකට විසිකල ජීවිතය.....

    මුල්ලකට විසිකල ජීවිතය..... :(:(:(:(:(:( දිරපු අත්පා වියලි ඇටමස ඉදුණු කෙහෙරැලි නොකැපු රැවුලද.... වේදනාවෙන් දෙනෙත තෙත්වුන මනුසතා ඇත මරණයේ දොරඅග.... විසිරිලා ගිය සිතේ සවියත් වියලිලා ගිය ඇටසැකිල්ලත්.... එකට එක්කොට තැනුනු සිරුරක් හොවා ඇත සයනයේ.. උඩුමුවින්... පෙරද සවියෙන් අඹුව රැක්කත්...
  8. goldstar

    බිඳුණු සිතේ හොල්මන් කල ඔබේ පෙම

    බිඳුණු සිතේ හොල්මන් කල ඔබේ පෙම බිඳුණු සිතක හොල්මන් කල ඔබේ රුව........ඉතින් ඔබේ හුස්මේ උණුහුම නෑ දැනුනේ පෙර.......මෙන් මා තනිවී සුසුම් හෙලමි ආදරේ.................නමින් මටම අනේ මෙහෙම උනේ නැතිදෝ..........පෙරපින් මුල්ම දිනේම ඔබේ රුවට වසඟ උන......හැටි තාමත් මට සිහිවේ ඔබ...
  9. goldstar

    පිස්සු ගව රෝගය

    පිස්සු ගව රෝගය මේ සිද්දිය උනෙ නම් ලන්කාවේ විද්යුත් මාධ්‍ය නාලිකාවක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ ) ඔන්න දැන් ප්‍රොග්‍රෑම් එක ඔක්කොම යනව..(අපි අපෙ පහසුවට නිවේදිකාවට කියමු දිලු වගෙ නමක් ). දිලු – අපි මෙම වැඩ සටහනට අද කැදෙව්වෙ ලන්කාවේ ඉන්න...
  10. goldstar

    අවසාන මොහොතට නිමේශයකට පෙර .........

    අවසාන මොහොතට නිමේශයකට පෙර ......... ජීවත්වෙන්න තියෙන්නේ තව ඉතාම ටික කාලයයි නම්... මොකක්ද ඕගොල්ලන්ට ඒ ටික කාලේදි වැඩියෙන්ම ඕන දේ... අති-සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න කෙල්ලෙක් / කොල්ලෙක් (තමන්ට අදාල පරිදි. මොකටද කියලත් අහන්න එපා ') ) වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න...
  11. goldstar

    පොඩි එකාගේ ස්ටයිල් එක

    පොඩි එකාගේ ස්ටයිල් එක ඕන් කොරනවනං ස්ටයිල් :lol::lol::lol:
  12. goldstar

    trip ගියාම නවතින තැන්

    trip ගියාම නවතින තැන් මට පොඩි අදහසක් ආව. මොකක්ද දන්නවද? දන්නේ නැහැ නේද? ඔන්න එහෙනං මංම කියන්නම්කො. :D:D මෙහෙමයි වැඩේ. හැබැයි වැඩේට ඔය ඔක්කොගෙම support එක ඕනේ. මොකද ඔයාලගේ experience මේකට වැදගත් වෙනවා.. :) මෙහෙමයි වැඩේ කියල මම එකපාරකුත් කිව්වනේ. දැන් ඔන්න එහෙනං ටක්කෙටම මෙහෙමයි වැඩේ... ඔයාල...
  13. goldstar

    online freelance jobs sites මොනවද?

    කස්ටිය මට කියන්නකෝ online freelance jobs තියන හොඳ site මොනවද? මට ඒ ගැන දැනුම 0යි.. :(
  14. goldstar

    Photography මුල සිට අගට...

    මන් කොහෙවත් දැක්කේ නෑ මේ වගේ නුලක්. මමත් photos ගන්න ආසයි. අ උනාට මෙලෝ දෙයක් දන්නේ නැහැ. Photography ගෙන thread එකක් පටන් ගත්තොත් හොඳ නෙද්ද?
  15. goldstar

    Be Creative

    Go to this link and see. Think creatively. http://www.drawastickman.com/episode1
  16. goldstar

    මන් ගොඩ ගියේ මෙහෙමයි

    මන් ගොඩ ගියේ මෙහෙමයි මට අද මෙහෙම හිතුන. අපි ගොඩක් දෙනෙක් ජීවිතේ ජය අරගෙන ඉන්නේ. සැහෙන්න හොඳින් ජීවිතේ සාර්ථක කරගෙන. සමහර අය නං තමා පාසල් අවදියේ ඉන්නේ. ජීවිතේ කියන්නේ මොකක්ද කියලවත් හරි හැටි තේරුමක් නැතිව ඇති. මොකද ගෙදරින් කන්න අදින්න දෙනවා, උගන්නනවා, ඉතින් වැඩියෙන්ම කරන්න තියෙන්නේ පොඩ්ඩක්...
  17. goldstar

    අද මොනවාද කලේ??????

    කට්ටිය.. මට පොඩි අදහසක් ආව.. අද දවසේ උන හොඳම සිදුවීම මේකේ දාන්න... :) ඕනෑම දෙයක්. තමන්ට දවස ඇතුලත උන හොඳම සිදුවීම හරි තමන් කරපු හොඳම දෙයක් හරි.. :lol: fun ම සිද්දිය හරි. දන්නවනේ ඉතින්;);)...ඕන දෙයක්. මටනං අද හොඳ සිදුවීම තම office එකේ කිසි වැඩක් තිබුනේ නෑ... ෆිල්ම් බල බල කලේ කකා...
  18. goldstar

    ඔන්න A /L Results එන එෙක ෙම්කත් බලමු.........

    ඔන්න A /L Results එන එෙක ෙම්කත් බලමු......... onna kastiyatama hitha hadaganna magen podi sahayogayak...;););) Email ekakin issue....
  19. goldstar

    World Aids Day Theme Ad

    තේරුනැයි මෙයාල;);););););) ..................................... Email ekakin issueve. Repost nam Sorry!!!!
  20. goldstar

    How to recognize whether your PC is female or male?

    How to recognize whether your PC is female or male? Is your computer “male” or “female”? 1. Open Notepad 2. Type the following line in notepad: CreateObject("SAPI.SpVoice").Speak"I love you" 3. Save file as computer_gender.vbs 4. Run the file. . . If you hear a male voice...

    No contents