කට්ටිය..
මට පොඩි අදහසක් ආව.. අද දවසේ උන හොඳම සිදුවීම මේකේ දාන්න...
ඕනෑම දෙයක්. තමන්ට දවස ඇතුලත උන හොඳම සිදුවීම හරි තමන් කරපු හොඳම දෙයක් හරි..
fun ම සිද්දිය හරි. දන්නවනේ ඉතින්
...ඕන දෙයක්.
මටනං අද හොඳ සිදුවීම තම office එකේ කිසි වැඩක් තිබුනේ නෑ... ෆිල්ම් බල බල කලේ කකා හිටිය...

support එකක් දීල මේක දිගටම කරගෙන යන හොඳේ...
මට පොඩි අදහසක් ආව.. අද දවසේ උන හොඳම සිදුවීම මේකේ දාන්න...
ඕනෑම දෙයක්. තමන්ට දවස ඇතුලත උන හොඳම සිදුවීම හරි තමන් කරපු හොඳම දෙයක් හරි..
fun ම සිද්දිය හරි. දන්නවනේ ඉතින්
...ඕන දෙයක්. මටනං අද හොඳ සිදුවීම තම office එකේ කිසි වැඩක් තිබුනේ නෑ... ෆිල්ම් බල බල කලේ කකා හිටිය...

support එකක් දීල මේක දිගටම කරගෙන යන හොඳේ...