Geomatics,Engineering, Architecture,Drawing කරන අයට වටිනා Software එකක් තමයි Auto cad කියන්නේ .ඉතින් මම හිතුවා Auto cad ටිකක් Elakiri කට්ටිය එක්ක බෙදාගන්න.මේ tread එක දිග ඇරෙන්නේ Auto cad වෙනුවෙන්.කට්ටිය සෙට් වෙලා අවශ්‍ය ය දැනුම බෙදා ගමු..
මම පුළුවන් හැම වෙලාවේම මේක කරනවා.එහෙනම් Thank You වේවා...