Android_programing_help

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    මචන්,android app එකක් ලියාගන්න ඕනේ.මෙක mathematical functions තියෙන app එකක්.දන්න කෙනෙක් use කරන්න පුලුවන් software මොනවද,කියලා විස්තර ටිකක් කියන්න.ලොකු උදව්වක්...



    android-robots-sign.jpg