Windows phone උන් වරෙල්ලා....
ගොඩක් අය Windows Phones පාවිච්චි කරාට හොද Apps හොයා ගන්න දන්නෙ නෑනේ. මට Set උන ටිකක් දාන්නම්. ඔයාලත් දන්න ඒවා Share කරන්න.
1. App Social ( http://www.windowsphone.com/en-us/store/app/app-social/51f96aba-9924-43d7-8d6c-76a24018d3e0 )
මේක default එන App එකක්. ගොඩක්...