1. H

    පරණ Facebook 1ක් නැද්ද ඉල්ලගන්න හරි සල්ලි වලට හරි

    පරණ Facebook 1ක් නැද්ද ඉල්ලගන්න හරි සල්ලි වලට හරි ලොකු උදව්ව්වක් වැරදි වැඩක් කරන්න නෙමේ වැඩක් නැති එකක් තියනවනම් දියල්ල
  2. H

    ෆේස්බුක් එකවුන්ට් එකක්

    ෆේස්බුක් එකවුන්ට් එකක් කවුරු හරි ලඟ තියෙනවා නම් ටිකක් පරණ යාලුවො 100 ක් 200 ක් ඉන්න ෆේස්බුක් එකවුන්ට් එකක් දෙනවද. ලොකු උදව්වක්.
  3. H

    මචන්ලා Set වෙලා SLT එකට MSG කරමුද

    මචන්ලා Set වෙලා SLT එකට MSG කරමුද :confused: https://www.facebook.com/SLtelecom මේ පේජ් එකට MSG කරහල්ලකෝ SLT පරණ Unlimited Users ලට Offer එකක් ඉල්ලලා
  4. H

    SLT අලුත් Package එකට මාරු වෙනවද නැද්ද

    SLT අලුත් Package එකට මාරු වෙනවද නැද්ද නමට Unlimited package Use කරන උන් කියපල්ලකෝ Is @ මාරම අවුලෙන්
  5. H

    SLT පරණ අපිට මොකද වෙන්නේ 40GB Limit

    SLT පරණ අපිට මොකද වෙන්නේ 40GB Limit :confused: මේක මාර අසාධාරණයි, අලුත් උන්ට දැන් 35GB speed දෙනවා,, ඇයි අපිට කිසි වාසියක් නැත්තේ,,,, පරණ package Use කරන උන් Comment දාපල්ලකෝ

    No contents