කට්ටඬි රාල ගේ සාපය...
කාලකන්නි මහ පුටු බිම වැටීයන්
රට කන මහ යක්කු ඔල මොල පැලීයන්
රට විකුනමින් යන මග ඉරි තැලීයන්
රට කන බලු හැත්ත ගිනි ගෙන මැරීයන්......
මහ විරු නිගා කල වුන් මරු පෙනීයන්
සිර ගෙයි බිදින්නට පිරිවර මැවීයන්
රජ බලු නරින් හට හිරවල් මැවීයන්
කාලකන්නි සාපෙන් රට ගැලවීයන්.....
ජන හද හැඩූ...