කට්ටඬි රාල ගේ සාපය...
කාලකන්නි මහ පුටු බිම වැටීයන්
රට කන මහ යක්කු ඔල මොල පැලීයන්
රට විකුනමින් යන මග ඉරි තැලීයන්
රට කන බලු හැත්ත ගිනි ගෙන මැරීයන්......
මහ විරු නිගා කල වුන් මරු පෙනීයන්
සිර ගෙයි බිදින්නට පිරිවර මැවීයන්
රජ බලු නරින් හට හිරවල් මැවීයන්
කාලකන්නි සාපෙන් රට ගැලවීයන්.....
ජන හද හැඩූ කදුලැලි වස් කවි වේවා
වමට ගැහුව දෑතෙම මස් කුණු වේවා
සෙන්පති සිර ගෙදර රජ මැදුරක් වේවා
විරු සිර කරපු නර දැවි දැවි මියදේවා......
තබන තබන පය ලිස්සා වැටීයන්
ගමන ගමන සැම තැන ලේ හැලීයන්
සිඹින සිඹින අත ගින්නෙන් දැවීයන්
රාජපක්ෂ මහින්ද උඹ මැරීයන්.....
පුදන පුදන දෑතින් ගිනි තැබීයන්
දකින දකින අත දුක් ගිනි මැවීයන්
සිඹින සිඹින වායුව විෂ කැවීයන්
රාජපක්ෂ ගොටාභය දැවීයන්.....
පදින පදින සැම වාහන කැඩීයන්
සිඹින සිඹින සැම තොල්පෙති සැලීයන්
සොරකම් කරන සැම සතයම දැවීයන්
රාජපක්ෂ නාමල් උඹ මැරීයන්.....
copy :
කට්ටඬි රාල
කාලකන්නි මහ පුටු බිම වැටීයන්
රට කන මහ යක්කු ඔල මොල පැලීයන්
රට විකුනමින් යන මග ඉරි තැලීයන්
රට කන බලු හැත්ත ගිනි ගෙන මැරීයන්......
මහ විරු නිගා කල වුන් මරු පෙනීයන්
සිර ගෙයි බිදින්නට පිරිවර මැවීයන්
රජ බලු නරින් හට හිරවල් මැවීයන්
කාලකන්නි සාපෙන් රට ගැලවීයන්.....
ජන හද හැඩූ කදුලැලි වස් කවි වේවා
වමට ගැහුව දෑතෙම මස් කුණු වේවා
සෙන්පති සිර ගෙදර රජ මැදුරක් වේවා
විරු සිර කරපු නර දැවි දැවි මියදේවා......
තබන තබන පය ලිස්සා වැටීයන්
ගමන ගමන සැම තැන ලේ හැලීයන්
සිඹින සිඹින අත ගින්නෙන් දැවීයන්
රාජපක්ෂ මහින්ද උඹ මැරීයන්.....
පුදන පුදන දෑතින් ගිනි තැබීයන්
දකින දකින අත දුක් ගිනි මැවීයන්
සිඹින සිඹින වායුව විෂ කැවීයන්
රාජපක්ෂ ගොටාභය දැවීයන්.....
පදින පදින සැම වාහන කැඩීයන්
සිඹින සිඹින සැම තොල්පෙති සැලීයන්
සොරකම් කරන සැම සතයම දැවීයන්
රාජපක්ෂ නාමල් උඹ මැරීයන්.....
copy :
කට්ටඬි රාල
