මචංලා පොඩි උදව්වක් ඕන
අපේ තාත්තලගෙ ගමේ දුප්පත් පව්ලක ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයි දෙන්නා නිමුන්නු. ගෑණු ළමයයි, පිරිමි ළමයයි, ඒ දෙන්නා A/L කෙරුවා, දෙන්නම කැම්පස් පාස්. කොල්ලා engineering කෙල්ල accounting.
අම්මයි තාත්තයි බොහොම අමාරුවෙන් නොකා නොබී මෙයාලට ඉගැන්නුවේ.
තාත්ත සිකියුරිටි ජොබ් එකක් කරන්නේ...