බලු help ekak

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    අපේ ගෙට එහා පැත්තේ පොඩි එකාට ගෙදර හිටපු බලු පැටිය කාල. ඌට තාම මාස දෙකහමාරයි,බෙහෙත් විදලා නැහැ.ලමයට බේත් විදින්න ගියාම ඉස්පිරිතාලෙන් කිව්වලු බලු අම්මට විදල තියෙනම් ප්‍රශ්නයක් නැහැ කියල. ඒත් ඒ ගෙදර අය බයෙන් ඉන්නව. මේ කතාව ඇත්ත්තද?