1. N

    ලස්සන නිවසක් හදාගන්න

    ලස්සන නිවසක් හදාගන්න ලස්සන නිවසක් හදාගන්න එක අපි හැමොගේම සිහිනයක් නෙ මචන්. මෙතන මම පොස්ට් කරල තියෙන්නෙ මම ඇදපු Drawings වගයක්. උබල ම බලපන්කො හොදයි ද කියල. තව ගොඩක් තියෙනව මචන්. මෙතනට පොස්ට් කලේ ටිකක් විතරයි. අනිත් එක මචන් ප්ලැන් එක විතරක් මදි. ගෙයක් හදන්න පටන් ගන්නකොට BOQ එකත් ඕනෙමයි...

    No contents