:love:වෛවාහික ගැටලු
අද දසතින්ම නැගෙන්නේ විවාහ ගැටලු පිළිබඳව අඳෝනාවයි.නූතන ජනමාධ්‍යවලට රැවටෙන තරුණ පරපුර අද විවාහය දකින්ෙන් රෝස මල් යහනාවක් ලෙසයි.ඇත්තෙන්ම විවාහය ප්‍රණීත දෙයක් නොවේ.විවාහයට පා තබන්න් සිත්හි ධාරණය කරගත යුත්තේ විවාහයට පෙර නොතිබූ ප්‍රශ්ණ හා ගැටලු රාශියකට විවාහය නිසා මුහුන දෙන්නට...