1. GuneBhai

    බොදු බල සේනා කෝ?

    බොදු බල සේනා කෝ? එදා මහින්දගේ ඡන්ද කඩන්න සිංහල-දෙමළ-මුස්ලිම් ගැටුම් අවුලපු සේනා අද කෝ? සාම්පූර්වල අනුරාධපුර යුගයට අයත් චෛත්‍යය ඩෝසර් කරන විට සේනා මිසින් වෙලා. ---------------------------------------------------------------------------- ඩේටා ගියත් මේක අහපල්ලා... පාඩුවක් නෑ...... (6.56 ඉදන්)...
  2. GuneBhai

    UNP එක ඉවරද?

    :confused::confused::confused::confused::confused: අඩේ මොනා වෙයිද බන් දැන්? රනියා ඉල්ලා අස්වෙයිද? නැත්තන් කිච වෙලාම යයිද?
  3. GuneBhai

    GTA IV ගහපු උන් කවුද?

    GTA IV ගහපු උන් කවුද? GTA IV එක PC එකේ ගහපු උන් කවුද ඉන්නෙ? උඹලටත් RESC10 Fatal Error එක ආවාද? ඒක හදාගත්තෙ කොහොමද? :dull::dull:
  4. GuneBhai

    ව්‍යවස්තාවෙන් ඒකීය හැලෙයි....!

    ව්‍යවස්තාවෙන් ඒකීය හැලෙයි....! ආයේ ආයේ නොම ඉවසන්.... අලුත් ව්‍යවස්තාවේ (Unitary) කියන වචනය නෑ. ඒ වෙනුවට තියෙන්නෙ undivided and indivisible කියලා. කොහොමද කොලේ වහලා ගැහිල්ල. :cool::cool: සිංහල මෝඩයෝ ටික රවට්ටන්න සිංහල සංස්කරණයේ "ඒකීය" කියලා දාලා තියෙනවා... :lol::lol::lol: වෙනස...
  5. GuneBhai

    IELTS Help...

    Lankawe IELTS karanna hodama place eka mokakda ban? oka karana class yannath oneda?
  6. GuneBhai

    උඩවලව ඩැම් පාර.....

    උඩවලව ඩැම් පාර..... මචන්ලා උඩවලව ඩෑම් පාර රෑ‍ට වහනවාද? රෑ වෙලා එ් පාරෙන් යන එක අවුල්ද?
  7. GuneBhai

    මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි &#350

    මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි &#350 දෙමළ පිබිදීම – මඩකලපු රැළියට විශාල පිරිසක්! ‘මම සිංහල ජනතාවට කියන්නේ දැන්වත් කළ වැරදි පිළිගන්න’ - සී. වී. විග්නේෂ්වරන් ------------------------------------------------------------------------------------ බළලා මල්ලෙන් එළියට පැන තිබේ. මෙච්චර...
  8. GuneBhai

    ක්රිකට් ක්රිකට් ලව්ලි ක්රිකට්

    ක්රිකට් ක්රිකට් ලව්ලි ක්රිකට් ටිකක් දිග කතාවක් ඒත් වෙලාව වැය කරලා කියවන්න වටින එකක්.... :(:(:(:(:( ජන හදවත් තුළ තිබූ ක්‍රිකට්‌, සල්ලි හා ගැහැනුන් විසින් එළියට ඇද්දේ මෙහෙමයි අපේ ගෙදර මළගමක්‌ වනු දැකීම අපේ ප්‍රාර්ථනාව නොවේ. අප මළගමක්‌ තබා මරණයේ සලකුණක්‌වත් අපේක්‌ෂා නොකරන්නෙමු. එහෙත් අප අපේ...
  9. GuneBhai

    Rest In Peace Snape....

    RIP Alan Rickman (Snape) :(:(:(:(:(
  10. GuneBhai

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    බෞද්ධාගම සහ පරිණාමවාදය ලන්කාවේ බෞද්ධයන් මිනිහා වානරයන් ගනේ පරිණාමනය උනා කියල පිලිගන්නවාද? මට මෙහෙම අහන්න හිතුනේ අද ලන්කාදීපේ නිවුස් එකකට දැකපු කොමෙන්ට්ස් ටික නිසායි. ඒවා වල හැටියට ‍ලන්කාවේ බෞද්ධයන් පවා පරිණාමවාදය පිළිගන්නෙ නැති බවක් ත‍මයි මට පෙනුනේ. ඇත්තටම ඒක එහෙමද? එළිකිරියේ කට්ටිය‍ගේ...
  11. GuneBhai

    සීපා ගැන දැනුවත් වෙන්න

    සීපා ගැන දැනුවත් වෙන්න පක්ශ පාට ෙබ්ද අමතක කරලා සීපා ගිවිසුම ගැන දැනුවත් ෙවන්න. අනිත් අයටත් කියලා ෙදන්න. සීපාවට විරැද්ධව ෙපල ගැෙසන්න. වැඩිදුර දැනුමට.... http://www.elakiri.com/forum/showthread.php?p=18953535&posted=1#post18953535 bI4fmcneP9Q
  12. GuneBhai

    ලංකාව හරහා යන අපූරු ගමනක්

    ලංකාව හරහා යන අපූරු ගමනක් මේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49 ක් පුරා අකණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත. එම කතා පුවත...
  13. GuneBhai

    MY3 ඝාතන සැලැස්මක්......

    MY3 ඝාතන සැලැස්මක්...... මා සමඟ චන්ද්‍රිකා, ෆොන්සේකා ඝාතනය කරන්න හදනවා.. එළැඹෙන දින කිහිපය ඇතුලත තමන් හා චන්ද්‍රිකා කුමාරතුංග, සරත් ෆොන්සේකා ඝාතන සූදානමක් ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ බකමූණේ පැවති ජනරැළියක් අමතමිනි. ඔහු මෙසේද එහිදී අදහස් පල කලේය...
  14. GuneBhai

    අන්දපු කාර් එකක්...

    අන්දපු කාර් එකක්... ජාලයේ සැරිසරද්දී හම්බ උනේ.... 2002 ඔ‍ටෝ විශන් එකේ එපිසෝඩ් එකක කෑල්ලක්... සුපිරි...... අන්දපු කාර් එකක් ගැන තමා කතාව... මොඩල් එක ටෙ‍ායෙ‍ා්‍ටා ‍ටර්සල් OaIHElDu95c
  15. GuneBhai

    Help needed......

    mata dan internet eke sinhala akuru penne naa oyi....... :baffled::baffled: kotu witharyi penne..... :rolleyes::rolleyes: dan elakiri ennath baa issara wage.... :P:P mata udawu karapallako....! :D:D:D P.S. meke reply unath english walinnma dapalla....! :angry::angry::angry:
  16. GuneBhai

    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    දුයිෂෙන් සහ කරුණාරත්න සර් හය වසරේදී මට දුයිෂෙන් හමුවිය. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් අනතුරුව පරණ තාලයේ සපත්තු දෙකක් හැඳගත් ඉත්තෑකූරු හිසකෙස් ඇති ශිෂ්‍යයෙක් අපේ පාසලට අවේ ය. ගැමි පෙනුමක් සහිත ඔහු මොනරාගල පැත්තේ රජයේ ඇමතිවරයෙකුගේ පුතෙක් යන රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව අපි...
  17. GuneBhai

    SF Training Video.........

    kdPDwsJDbko ඔන්න බලාපල්ලා SF එකට දෙන ටේර්න් එකේ කොටසක්............ Full episode එක අද රෑ History Channel එකේ යනවා............ බලන එකයි ඇත්තේ.....................
  18. GuneBhai

    එළකිරි සින්හලයන් වෙත........

    එළකිරි සින්හලයන් වෙත........ භික්‍ෂුව හා මැරකම අතීතයේදී රටේ යම් අර්බුදකාරී අවස්‌ථාවක්‌ ඇතිවූ විට යුද්ධයට ගිය භික්‍ෂූන් ගැන අපි අසා ඇත්තෙමු. එසේ නමුත් ඔවුන් යුද්ධයට ගියේ කහ සිවුර ගලවා උපැවිදි වී ගිහියන් හැටියටය...
  19. GuneBhai

    ගුවන් නියමුවා

    8ck2MfFFTO0 :lol::lol::lol::lol::lol::lol:
  20. GuneBhai

    විදුලි ඉංජිනේරු යකා

    විදුලි ඉංජිනේරු යකා රටම එළිය කරමින් ජාතික ආර්ථිකයේ ඉදිරි ගමන උදෙසා බලශක්‌තිය සැපයීමට ඇති ලංකා විදුලිබල මණ්‌ඩලය යනු එක්‌තරා දූෂිත මාෆියාවක ග්‍රහණයට හසුවීම හමුවේ රටට බරක්‌ සහ ජනතාවට විනයක්‌ වූ ආයතනයක්‌ බවට පත්ව ඇත්තේ කාලාන්තරයක සිටය. එහෙත් කොතරම් විනාශකාරී වුවද...

    No contents