You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
R
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.මේක කියවල මට බනින්නවත් කුණුහරුප රේප් දාන්නවත් එපා..මගේ ඇත්ත අයිඩී එකෙන් ඇවිත් මේක කිව්වොත් එක මුළු ජීවිතේටම වදිනවා. මෙකය් කතාව.මට කෙල්ලෙක් ඉන්නවා.අපි ෆුල් ලව්.මට දැන් ටික කාලෙක ඉදල ඔෆිස් ඉඳල යනකොට ඔෆිස් එකේ කෙල්ලෙක් ව ඩ්‍රොප් කරන්න වෙනවා.මගේ යාලුවෙක්.යන ගමන්...