මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.මේක කියවල මට බනින්නවත් කුණුහරුප රේප් දාන්නවත් එපා..මගේ ඇත්ත අයිඩී එකෙන් ඇවිත් මේක කිව්වොත් එක මුළු ජීවිතේටම වදිනවා. මෙකය් කතාව.මට කෙල්ලෙක් ඉන්නවා.අපි ෆුල් ලව්.මට දැන් ටික කාලෙක ඉදල ඔෆිස් ඉඳල යනකොට ඔෆිස් එකේ කෙල්ලෙක් ව ඩ්‍රොප් කරන්න වෙනවා.මගේ යාලුවෙක්.යන ගමන් ඩ්‍රොප් කරන්න පුළුවන් නිසා කරනවා.දැන් ටික දවසකට ඉස්සෙල්ලා අපි හවස කොෆි ෂොප් එකකට ගිහිල්ලා පොඩි ස්නැක් එකකුත් අරගෙන පොඩ්ඩක් කතාවට වැටුනා.පස්සේ අපි ගෙදර එන්න රැ වුනා.ඊට පස්සේ වෙච්ච දේ උඹලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.මට මාව පාලනය කරගන්න බැරිවුනා.ඊට පස්සේ ටික දවසක් ගිය.අපි වැඩිය කතා කරේ නැහැ.කෙල්ල මට කියනවා එය ප්‍රෙග්නන්ට් ලු.මට දැන් වැඩක් නැහැ.ඔක්කොම නැති කරගත්තා.මගේ කෙල්ලට මම කටක් ඇරලා කියන්නේ කොහොමද.මට මේකෙන් ගැලවෙන්න ඕනේ.ඒ කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවා.උගෙන් වෙච්ච දෙයක් ද දන්නේ නැහැ.මම මහා පිස්සෙක්.හැඟීම් පාලනය කරගන්න බැරුව මම දැන් වැඩක් නැහැ .


uba mahama maha
......
karanna kalin owa hithanna epai ban


