1. Tyra Dee

    !! නුඹම පමණයි !!

  2. Tyra Dee

    !! Be Happy !!

    As I jumped off the building's 11th floor........... 10th floor 9th floor 7th floor 6th floor 4th floor 3rd floor 2nd floor Now the ground zero Ya. Life in all its sorrows and happiness, is still beautiful and precious.... Do make the best of...
  3. Tyra Dee

    !! Wonder Shots !!

    ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි. ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි. නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද. සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය...
  4. Tyra Dee

    !! A Few Incredible Moments !!

    1) Six lightning strikes captured at once on Lake Michigan. 2) A European roe deer caught mid-jump. 3) A boy finds out what happens when you mix Diet Coke and Mentos. 4) A curious whale shark visits with a boat. 5) A sloth photobombs a group of students in Costa Rica. 6)...
  5. Tyra Dee

    !! Mentos එක්ක Coca-Cola බිව්වොත් !!

    !! Mentos එක්ක Coca-Cola බිව්වොත් !! Mentos කෑමෙන් පස්සෙ Coca-Cola හෝ Pepsi බිව්වොත් මොකද වෙන්නෙ දන්නවද? එහෙනම් මේක බලන්නකො. :shocked: බ්‍රසීල් වල ශිෂ‍ය්‍ය කණ්ඩායමක් කරපු සමීක්ෂණයක්. :yes: හිතලා බලන්න අපේ ශරීරය ඇතුලෙදි මෙහෙම වෙනකොට කොහොමට ඇතිද කියලා. :dull: මේල් එකකින්...
  6. Tyra Dee

    !! අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත !!

    !! අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත !! ඇමේසන් ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර...
  7. Tyra Dee

    !! මිහිකත අහසේ සිට !!

    !! මිහිකත අහසේ සිට !! ගුවන් ඡායාරූප ශිල්පියකු වන යාන් ආතර් බර්ට්ලන්ඞ් පස් වරක් ලොව වටා ගුවන් චාරිකාවක යෙදෙමින් පොළොවේ අපූරු දර්ශන කැමරාවට නැගුවා. රටින් රටට ඇතිවෙලා තියෙන පාරිසරික වෙනස්කම් මේ පින්තූර වලින් හොදට බලාගන්න පුළුවන්. :yes: හැබැයි ඉතින් පාරිසරික පැත්තෙන් ජීවත් වෙන්න හොදම රට විදියට මම...
  8. Tyra Dee

    !! සැගවුණු අමුත්තෝ !!

    !! සැගවුණු අමුත්තෝ !! සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති...
  9. Tyra Dee

    ජීවිතය තෑග්ගක්..

    ජීවිතය තෑග්ගක්.. ජීවිතය තෑග්ගක්.. අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර..කතා කිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න.. -------------------------------------------------------------------------------------- ඔබගේ ආහාර වල රසය ගැන මැසිවිලි කීමට පෙර..කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන්න...
  10. Tyra Dee

    ~ ගිනි දිය ඇල්ල ~

    අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පිහිටි ‘ගිනි දිය ඇල්ල’ වසරේ එක්තරා දින කිහිපයකට පමණක් අලංකාර ලෙස විද්‍යාමාන වෙයි. පෙබරවාරි මාසයේ අවසන් සති දෙක තුළ පමණක් මේ දියඇල්ල ගින්දර නිකුත් වන්නාක් මෙන් දැකිය හැකි වන අතර, හිරු එළිය ලැබීමෙන් එලෙස දිස්වන දියඇල්ල ඈතට පෙනෙන අයුරුයි මේ...
  11. Tyra Dee

    ~~ Be happy with your job ~~

    If you don‘t like your job, just be glad that …:yes: You are not an Electrician in China …:dull: ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ … or a plumber in Hungary …:baffled: ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ … or a delivery service employee in Asia …:rofl...
  12. Tyra Dee

    ~ බකිංහැම් මාලිගයට යමු ~

    ~ බකිංහැම් මාලිගයට යමු ~ එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි‍්‍රතාන්‍ය රජපවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයයි. මහජනයාටද රජගෙදර විවෘතය. එහි කාමර 775 කි :shocked:. රාජකීය හා ආගන්තුකයනටද එහි නිදන කාමර 52 කි. කාර්ය මණ්ඩල නිදන කාමර 188 කි. කාර්යාල 92 කි. නාන කාමර 78 කි...
  13. Tyra Dee

    මෙන්න බොලේ...

    මම අද බලද්දි කොටු 11 සම්පුර්ණ වෙලා . මාර happy.. මගේ thread බලපු comment කරපු rep දිපු හැමෝටම ගොඩාක් ස්තුතියි. සතුටටත් එක්ක මෙන්න මගේ ගානේ... පොරකන්නෙ නැතුව කන්න... :rofl::rofl:
  14. Tyra Dee

    ~ මෙන්න යනවනම් zoo ~

    ~ මෙන්න යනවනම් zoo ~ කව්ද කැමති සිOහයො , කොටියො වගේ භයානක සතෙක්ට ලන් වෙලා photo එකක් එහෙම ගන්න :rolleyes:. එහෙමනම් ඉතින් යන්න ඕන ආජන්ටිනාවෙ තියෙන ලුජාන් zoo එකට :yes:. මොකද ඒ zoo එකේ විතරයි අවසර ලැබිලා තියෙන්නෙ නරඹන්නන්ට ලෝකයේ ඉන්න භයානකම predators ලට කිට්ටු වෙන්න :shocked:. ඉතින් එහේදි සිOහයා...
  15. Tyra Dee

    ~ දුක හිතෙන ජපන් කතාවක් ~

    ~ දුක හිතෙන ජපන් කතාවක් ~ ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ හපොයි මුනේ හැටි...ටිකක් හිනා වෙලා යන්න...:P:P:P
  16. Tyra Dee

    බිත්තර වලින් කරන දේවල්..

    බිත්තර වලින් කරන දේවල්.. නිර්මාණශීලී මිනිස්සුන්ට ඕනම දෙයක් යොදාගෙන සාර්ථක නිර්මාණ කරන්න පුළුවන් :yes:. ඉතින් ඒ විදියට බිත්තර සහ බිත්තර කටු උපයෝගී කරගෙන කරපු විශ්මිත නිර්මාණ ටිකක් තමයි මේ :). චීනයේ මුදල් නෝට්ටුවක මෙම ආකෘතිය සකස් කැර ඇත්තේ මුළුමනින්ම බිත්තර වලිනි දහස් ගණනක් බිත්තර මේ සඳහා...
  17. Tyra Dee

    මුතු ගන්න හැටි

    මුතු ගන්න හැටි මුලින්ම කියන්න ඕන මේ thread එක දාන්න උන හේතුව. ලගදි දවසක අපේ ගෙදරට ආවා අළෙවිකරුවන් දෙන්නෙක්.එයාලා අතේ තිබුනා jewellery box එකක්. මේක ඇතුලෙ තිබුනෙ මුතු ඇටයක් :shocked:. ඉතින් එයාලා කිව්වා ඒ මුතු ඇටය අපිට ඕන ආභරනයකට අල්ලගන්න පුළුවන් කියල (මාලයකට , මුද්දකට වගේ) අපිට දෙනවා කිව්වෙ...
  18. Tyra Dee

    මෙන්න අළුත්ම නියමයන් ටික..

    මෙන්න අළුත්ම නියමයන් ටික.. අපේ කාලයේ අය හොයාගත්ත නියමයන් ටිකක් :D:yes:...ඔයාලටත් මේවා වෙලා තියෙනවද...? :rofl: 1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී...
  19. Tyra Dee

    විනිවිද පේන සත්තු දැකලා තියෙනවද...

    විනිවිද පේන සත්තු දැකලා තියෙනවද... කලින් පාර thread එකක් දැම්මනෙ ලෝකයේ ඉන්න සුදු සත්තු ගැන. ඒක බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න. :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1526882 ජානය ප්‍රමුඛ නොවි එය නිලීන වු විට සත්තු සුදු පැහැති වෙනවා. ඒ වගෙමයි විවිධ හේතුන් නිසා විනිවිද පේන ආකාරයට...
  20. Tyra Dee

    මීයෙක් ගැන කතාවක්

    මීයෙක් ගැන කතාවක් මේවත් ඔළුවට ගන්න ළමයිනේ...:D mail එකකින් ගත්තෙ...:yes:

    No contents